මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා.
"නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky"
එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා...
අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා..
"කොල්ලට තෙරුවන් සරණයි!"
එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා...
Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා..
"ඔයා ආයෙත් එනවා නේද?"
එහෙම ඇහුවට එයා හිතුවා මං සුද්දියක් බැඳගනී කියලා...
අන්තිමේදී කවුරු කොහොම හිතුවත් මං එංගලන්තෙට ආවා.
වැඩිකල් ඉන්න වුණෙත් නෑ. මට දැන් ආයෙමත් ලංකාවට යන්න වෙනවා..
නිකන් නෙමෙයි පිටුවහලෙක් විදියට..
මොකද මං මෙහෙට ආවේ හොර පාරෙන් හින්දා..
දැන් මං ගිහින් යාලුවන්ට මුණ දෙන්නේ කොහොමද?
ගමේ උන් මට මොනවා නොකියයිද?
Girl Friend තරහ වෙයිද?
අනේ මන්ද......
"පාන් කෑවොත් ඔහොමමයි"
හි.. හි.. ඇත්ත නේන්නම්.
ReplyDeleteඒකනේ........ හි හී.. :D
Deleteපාන් කෑවොත් ඔහොමමයි... හික්ස්..
ReplyDelete(මම ටියුබ් ලයිට්ද මන්දා.. තේරුනේ නැත.)
සුට්ටක් විතර ටියුබ් ලයිට් තමයි.. :P
Deleteමෝඩ වැඩ කරපුවාම ඉතින් වන්දි ගෙවන්නත් වෙනවා නොවැ.
හරියට නිකන් "කුම්භලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" වගේ..
හ්ම්ම්... ඒකනේ පාන් කන්ඩ එපා කියන්නේ...
ReplyDeleteමූට ඒක තේරිලා නෑ මයේ හිතේ.... :P
Deleteමම නං ඔය ජරාව කන්නෙ නෑ. පාන් කෑවොත් හීන දකින්න පුළුවන්.
ReplyDeleteඒක නම් ඇත්ත අයියා... :)
Deleteඅපෝයි.....
ReplyDeleteමාත් පාන් කන එක අඩු කරන් ඕනෙ...
ඒක නම් ඇඟට ගුණයි තමයි.. :D
Deleteටියුබ් ලයිට්.........
ReplyDeleteහරියට හරි... :P
Deleteපාන් නැතිව කේක් කන්න ඕනේ!
ReplyDeleteඇයි බත්?
Deleteයා යා මටත් ඔහොම වෙනවා.... හැබැයි කාලයක් ජාතික ආහරය වෙලා තිබ්බ.. දැන්නම් බත් කද්දි පොඩි කෑල්ලක් දාලා අනාගෙන කෑවොත් මිසක් තනිකර පාන් විතරක්නම් බෑ බෑමයි
ReplyDeleteඒකනේ... ඇඟටත් ගුණයි, හිතටත් හොඳයි.. :D
Deleteපාන් නැතුව බත් කන්න පුරුදු වෙන්න. අර වීරවංශ,ජොන්ස්ටන් කියනවා වගේ
ReplyDeleteඕවා කිව්වට එයාලත් පිළිපදිනවද කියල නම් මට සැකයි.. ;)
Deleteහොර පාරෙන් ගියානම් ඒ වගේ ඉන්නත් දැනගන්න ඕන..
ReplyDeleteනෙවෙන්නම් රූ නෝනේ.. කොහෙද අපේ එකාලට තැනකට ගියාම තමුන් කවුද කියලත් අමතකයි නෙව. මතකනේ පහුනු පෝස්‍ටුවක මම කියපු කතාව.
Delete@රූ :මේ මනුස්සයට ඒක තේරිලා නෑ නොවැ... :D
Delete@Sarath Chandrasiri :ඒක නම් ඇත්ත. අපේ උන්දැලාට ගිය තැන වගේ වගක් නෑනේ..
Deleteතාම නම් ටියුබ් ලයිට් එක පත්තු උනේ නැතිද කොහෙද..
ReplyDeleteහයියූ..... සිත්තරාවියේ............. වැඩිය ඒ ගැන හිතන්න එපෝ...
Deleteපාන් කෑවොත් ඔහොමමයි = කුම්භලා මාළු කාලා විඳවීම... :D
හාල් පිටි පාන් කෑවොත් ඔහොම වෙන්නේ නෑළු !!!!
ReplyDeleteෂුවර් ද? ;)
Deleteපාන්?? බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඔක්කොම තේරුනා ඒ ටික නැතුව..
ReplyDeleteමෙන්න හිරූ රැස් පිටකරනෝ..... :P
Deleteබත් කන්නේ නැතුව පාන් කාපුහම අන්තිමට පාන් කියාගන්නවත් පණ නෑ
ReplyDeleteඇත්ත කතාව... :D
Deleteවවුලගේ මගුලේ ගියානම් එල්ලිලා ඉන්න ඕන කියලා කතාවක් තියෙනවා. මගේ හිතේ මේ හාදයා ඒක දැනගෙන ඉන්න නැතුවැති.
ReplyDeleteඒක නේන්නම්....... :D
Deleteමන් කිවුව කන්න එපා කියල පාන්..! lol
ReplyDeleteකියන දෙයක් අහන පොරක් නෙමෙයි වගේ.. :P
Deleteහික්ස්
ReplyDeleteහික්ස්....:P
Deleteලයිට් නෑ.ටියුබ් විතරයි.
ReplyDeleteහයියූ අනේ.... :D
Deleteකෙටියි උපහාසය ඉහළයි. ලස්සනයි හොඳයි.මං ආසයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි...... අනිවා ඇවිත් යන්න එන්නම්.... :D
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මරේ මරු අයිස්!!! නියමයි!!! :D හිකි හිකි
ReplyDeleteහික් හික්... තැන්කූ හිතුවෝ...... :D
Deleteමාත් මේකට කමෙන්ට් එකක් දැම්මා දවසක්. දැන්නම් ආගිය අතක් නෑ. බලන්න අයිස් පොඩ්ඩක්..
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒක නේන්නම්... ඊ මේල් එකටත් ඇවිත් තිබුන ඔයාගේ කමෙන්ට් එක.. මං බලන්නම්කෝ සහෝ.. ස්තුතියි... :D
Deleteකා......පාන් කිව්වලු (කාපාන්)
ReplyDeleteඅපෝ බෑ බෑ... අද ඉඳන් රුපියල් දෙකකින් වැඩියිත් එක්කනේ... හික්ස්... :D
Deleteකුම්බලා මාළු කෑවානම් විඳවාපන් බලලෝ කිව්වලු.
ReplyDeleteඅන්න හරීරීරීරීරීරීරී......... :D
Deleteහි හි පාන් මිල නග්ගන්නෙ ඒකනේ
ReplyDeletesinhala sub
ReplyDelete