Wednesday, November 9

සහෘද ඔබගේ දැනගැනීම පිණිස ලියන වග නම්...

           මගේ බ්ලොග් එකේ තිබුණු template එක හදිස්සියේම වෙනස් කරන්න සිද්දවුණා. කලින් template එකේ තිබුණු කලුපාට පසුබිම නිසා පෝස්ට්ස් කියවනකොට ඇස් වලට අපහසුයි කියල යාළුවෙක්ගෙන් පැමිණිල්ලක් තිබුණා.ඒ නිසා කලින් මේ විදියට 



     තිබුණු බ්ලොග් එක >> මේ විදියට



       වෙනස් කරන්න හිතුවා. පොස්ට් එකකින්ම මේ ගැන කියන්න හිතුනේ ටිකක් විතර ලොකු වෙනසක් කරලා තියෙන නිසයි. මං template එක edit කරන වෙලාවේ බ්ලොග් එක පැත්තේ ආපු යාළුවන්ට මොකක්හරි අපහසුතාවයක් සිද්දවුණා නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.. 
මගේ කතාව මෙතනින් අවසානයි. පොස්ට් එක බලපු ඔබ සැමටම ස්තූතියි.... :P :P

23 comments:

  1. මේ ටෙම්ප්ලේට් එකත් අවුලක් නෑ. හොදයි.

    ReplyDelete
  2. මේ ටෙම්ප්ලේට් එක දහ ගුණයකින් හොඳයි :))

    ReplyDelete
  3. මේ ටෙම්ප් එක අවුලක් නැත... :)

    ස්තුතියි

    :P

    ReplyDelete
  4. @මහිම : :) :)

    @මධුරංග :ස්තූතියි මධූ අයියා... :)

    @ඔබ නොදු‍ටු ලොවක්: ස්තූතියි... :)

    ReplyDelete
  5. @සයුරි තැන්කූ සයුරි... දැන් නම් හිතට හොඳයි ඔන්න... බයේ හිටියේ මේ ටෙම්ප්ලේට් එක කලින් එකටත් වඩා අවුල්ද දැන්නෑ කියලා..

    @ChammA : ස්තූතියි ChammA අයියා... :D

    ReplyDelete
  6. @nimanthi : ඔයාගේ කමෙන්ට් එක මේල් එකට ඇවිත් තිබුණා.. කලින් ටෙම්ප්ලේට් එකේ තිබුණු වැරදි පෙන්නලා දුන්නට ගොඩක් ස්තූතියි නිමන්ති.. :D

    ReplyDelete
  7. සිරාවටම කලින් එකට වඩා නම් හොදයි

    ReplyDelete
  8. @විශ්ව :ස්තූතියි විශ්ව අයියා... :) :)

    @Anonymous :එහෙනම් එච්චරයි.... ස්තුතියි යාළුවා .. :) :)

    ReplyDelete
  9. මටනම් ඉස්සෙල්ල එකෙත් වරදක් පෙනුනේ නෑ.

    මාත් මගෙ බ්ලොගේ ටෙම්ප් එක වෙනස් කලා ලගදි.. :))

    ReplyDelete
  10. අලුත් ටෙම්ප්ලේට් එක අපූරුයි නංගෝ...:)

    ReplyDelete
  11. ඉස්සෙල්ලා කූල් දැන් හොට් අයිස් වගේ...
    මට නං දෙකම එකයි....
    ටික දවසක් එන්න බැරි උණාට සමා වෙන්න...ඔයාට විතරයි මාව මතක් වුණේ...:ඩී ඩී
    ගලයා වෛද්‍ය ශිෂ්‍යයා නිසා ටිකක් නෙවෙයි ගොඩක් වැඩ වැඩියි.....
    ඔන්න මම ඔක්කොම කියෙව්වා..කමෙන්‍ටුත් දැම්මා...
    මගෙන් මේ දවස් ටිකේ නැත්තේ මොක්ද අහපුවහම යාලු ගැන පට්ට යාලු ‍ෆිට් එකක් ආවේ....
    තෑන්ක්ස්...:ඩී ඩී
    මන් දිගටම එනෝ....

    ReplyDelete
  12. @නිසූපා අක්කි: :) :) මාත් දැක්කා අක්කිගෙ අලුත් ටෙම්ප්ලේට් එක... කලින් එකත් ලස්සනයි..

    @හිතුවක්කාරි : ස්තුතියි අක්කියෝ.... :) :)

    ReplyDelete
  13. @ගලයා : සන්තෝසයි සන්තෝසයි ...
    ගොඩ දවසකින් ඔයා මේ පැත්තේ ආවේ නෑනේ... ඉතින් මටත් මගේ යාලු ෆිට් එක මතක් වුනා... ස්තුතියි කමෙන්ට්ස් වලට ගලයෝ.. ඉගෙන ගන්න වැඩත් හොඳින් කරන්න... :) :)

    ReplyDelete
  14. දැන් එළය...
    සෝක්ම සෝක්ය....
    ලකුණු 9.9/10 දෙන්න පුලුවන්ය...
    හිකිස්ය....

    ReplyDelete
  15. මේ පෙනුමත් නරකම නෑ.. කොහොමත් ටෙම්ප්ලෙට් එකක් කියවන අයට පහසු වෙන්න ඕන..

    ReplyDelete
  16. මේක හොඳයි නංගෝ,., කලින් එකේ තිබුන පාට පාට ඉරි නිසා සමහර අකුරු පැහැදිලි වුනේ නෑ,. :)

    ReplyDelete
  17. මේක ලස්සනයි..

    ReplyDelete
  18. @නෝටියා : හි හි..ස්තුතියි නෝටි.. 9.9/10.. o.O

    @Dinesh : ස්තුතියි අයියා....:D

    @ප්‍රාර්ථනා : ස්තුතියි අක්කි.. :) :)

    @Miyuru : ස්තුතියි මියුරු අක්කි.. :) :)

    ReplyDelete
  19. මට නම් කිසිම ගැටළුවක් නැහැ. මම අදමනේ මේ පැත්තේ ගොඩ වැදුනේ. කෝ ඉතින් බිස්කට්, කේක්, කිරි තේ ගේන්න අමුත්තෙක් ආපුවාම සංග්‍රහ කරන්න එපැයි :))

    ReplyDelete
  20. @Hasitha : හි හි.. බුලත් , පාවඩ එහෙම එපා ද?
    ඕන් Ice තැන්කූ කිව්වා .. :) :)

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)