මම තලෙලුය.
ඇය සුදුම සුදුය.
ඇය බෝල ගෙඩියක් මෙන් පිරිපුන්ය.
මගේ කැරලි කොණ්ඩය උරහිසට මදක් පහතට වන්නටය.
ඇයගේ කෙලින් කොණ්ඩය දිගම දිගය.
මම දඟකාරය.
ඇය තැන්පත්ය.
මම කටකාරය.
ඇය නිහඬය.
මම තරමක් සැරය.
නමුත් ඇය 'පට්ටම' නපුරුය.
ඉතින් ඔබට හොඳ වැඩේ යැයි කියා මට සතුටු විය (නො)හැක.
siraa
ReplyDelete:D :P
ReplyDeleteඇත්ත තමා. එහෙම හිනා වෙන්න බෑනේ. ඔය කිව්වේ මහිම ගැන ද ?
ReplyDeleteකවියෙන් කියවෙන කතාව විඳින්නාට දුකක් විය හැකි වුවත්, කියවන්නාට නම් හරිම ලස්සනයි.....
ReplyDeleteමධුරංග : ඒකනේ අයියා. හිනා වෙන්න බෑනේ. පව් නේ..... හි හි... මහිම ගැන නෙමෙයි අනේ...
ReplyDeleteMiyuru : මේක කවියක් ද අනේ?? හි හි.. මට නම් එහෙම හිතෙන්නේ නෑ.. හිතට ආව අදහසක් නිකන් ලිව්වා විතරයි.. කොහොම වුනත් comment එකට ගොඩක් ස්තුතියි.. :D :D
මට නම් දැනෙන්නෙ නිසඳැසක් වගේ, කොමෙන්ටුවෙ කවියක් කියල ලිය වුනාට... :D
ReplyDeleteඇය ඇයම උනාවේ
ReplyDeleteනුඹ නුඹම උනාවේ...
@Miyuru : හි හි... ස්තුතියි මියුරු..
ReplyDelete@නෝටියා : අනිවා අනිවා...
මහිම මන්දහාසි අනිත් එපිසෝඩ්ස් ටික කෝ...?
ReplyDeleteපව් කොල්ලා... :))
ReplyDeleteඔව් විය නොහැකිය(මගේ දෘශ්ටියට අනුව)..නමුත් සතුටුවිය හැක (පොදු සමාජ දෘශ්ටියට අනුව)
ReplyDeleteනුඹ නුඹ නොවී,
ReplyDeleteඇය ඇය නොවී
නුඹ ඇය උනා නම්?
සතුටුවන්නේ කෙලෙසින්ද?
සිතක්නම්
ගලක් නොව....
@නෝටි : ඊයේ හවස ලිව්වෝ.... :D
ReplyDelete@නිසුපා : ඒකනේ අක්කි.. පව් තමා.. :D
@ජනරඟ : ඒකනේ අයියා. අපිට වෙලාවකට ඔය දෙපැත්තෙන්ම බලන්න වෙනවනේ.
@ක්සැන්ඩර් : වෙලාවකට හිත ගලක් වුනා නම් කියලා හිතෙන අවස්ථාත් තියෙනවා සහෝදරයා... :D
පට්ට පට පට .......
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : \m/ ස්තූතියි සහෝදරයා.. :)
ReplyDeleteෂා........ මරු නෙ.. නියම අදහසක්...:) මම අදයි මෙහාට බලන්න හරියටම ආවෙ..:) දිගටම එන්නම්කෝ අද ඉදන්.. අපූරුයි නගා.. නියම අදහසක්..
ReplyDeleteදික් කර සිටියා
ReplyDeleteකොණ්ඩය ඉණ තෙක්
කොට කර කැපුවා
ඩයනගේ තාලෙට
කලකදී කෙලින්ය
කලකදී කැරලි ය
අවසන වැටහුණි
මා මාමය
ඔහු ඔහුමය :)
@හිතුවක්කාරි :ස්තූතියි හිතූ අක්කි කමෙන්ට් එකට වගේම , මේ පැත්තේ ආවටත්... :D :D
ReplyDelete@අමා :ඔන්න ඔය ඇත්ත තේරුම් ගන්න ගොඩක් අය පරක්කු වෙනවා... :) ස්තූතියි ලස්සන අදහසට අමා අක්කි.. :)
ගැඹුරු තැන් නිසලයි කියනවානේ ජලාශයක වුණත්,..
ReplyDeleteඒකයි නිහඬ චරිතය පට්ටම නපුරු...
@ගලයා : ඒක නම් නියම කතාව ගලයෝ... :) :)
ReplyDelete