තිබුණු බ්ලොග් එක >> මේ විදියට
වෙනස් කරන්න හිතුවා. පොස්ට් එකකින්ම මේ ගැන කියන්න හිතුනේ ටිකක් විතර ලොකු වෙනසක් කරලා තියෙන නිසයි. මං template එක edit කරන වෙලාවේ බ්ලොග් එක පැත්තේ ආපු යාළුවන්ට මොකක්හරි අපහසුතාවයක් සිද්දවුණා නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා..
මගේ කතාව මෙතනින් අවසානයි. පොස්ට් එක බලපු ඔබ සැමටම ස්තූතියි.... :P :P
:-) :-)
ReplyDeleteමේ ටෙම්ප්ලේට් එකත් අවුලක් නෑ. හොදයි.
ReplyDeleteදැං ලස්සනයි !!!!!
ReplyDeleteමේ ටෙම්ප්ලේට් එක දහ ගුණයකින් හොඳයි :))
ReplyDeleteමේ ටෙම්ප් එක අවුලක් නැත... :)
ReplyDeleteස්තුතියි
:P
@මහිම : :) :)
ReplyDelete@මධුරංග :ස්තූතියි මධූ අයියා... :)
@ඔබ නොදුටු ලොවක්: ස්තූතියි... :)
@සයුරි තැන්කූ සයුරි... දැන් නම් හිතට හොඳයි ඔන්න... බයේ හිටියේ මේ ටෙම්ප්ලේට් එක කලින් එකටත් වඩා අවුල්ද දැන්නෑ කියලා..
ReplyDelete@ChammA : ස්තූතියි ChammA අයියා... :D
@nimanthi : ඔයාගේ කමෙන්ට් එක මේල් එකට ඇවිත් තිබුණා.. කලින් ටෙම්ප්ලේට් එකේ තිබුණු වැරදි පෙන්නලා දුන්නට ගොඩක් ස්තූතියි නිමන්ති.. :D
ReplyDeleteදැන් ශෝයි.....:-)
ReplyDeleteසිරාවටම කලින් එකට වඩා නම් හොදයි
ReplyDelete@විශ්ව :ස්තූතියි විශ්ව අයියා... :) :)
ReplyDelete@Anonymous :එහෙනම් එච්චරයි.... ස්තුතියි යාළුවා .. :) :)
මටනම් ඉස්සෙල්ල එකෙත් වරදක් පෙනුනේ නෑ.
ReplyDeleteමාත් මගෙ බ්ලොගේ ටෙම්ප් එක වෙනස් කලා ලගදි.. :))
අලුත් ටෙම්ප්ලේට් එක අපූරුයි නංගෝ...:)
ReplyDeleteඉස්සෙල්ලා කූල් දැන් හොට් අයිස් වගේ...
ReplyDeleteමට නං දෙකම එකයි....
ටික දවසක් එන්න බැරි උණාට සමා වෙන්න...ඔයාට විතරයි මාව මතක් වුණේ...:ඩී ඩී
ගලයා වෛද්‍ය ශිෂ්‍යයා නිසා ටිකක් නෙවෙයි ගොඩක් වැඩ වැඩියි.....
ඔන්න මම ඔක්කොම කියෙව්වා..කමෙන්‍ටුත් දැම්මා...
මගෙන් මේ දවස් ටිකේ නැත්තේ මොක්ද අහපුවහම යාලු ගැන පට්ට යාලු ෆිට් එකක් ආවේ....
තෑන්ක්ස්...:ඩී ඩී
මන් දිගටම එනෝ....
@නිසූපා අක්කි: :) :) මාත් දැක්කා අක්කිගෙ අලුත් ටෙම්ප්ලේට් එක... කලින් එකත් ලස්සනයි..
ReplyDelete@හිතුවක්කාරි : ස්තුතියි අක්කියෝ.... :) :)
@ගලයා : සන්තෝසයි සන්තෝසයි ...
ReplyDeleteගොඩ දවසකින් ඔයා මේ පැත්තේ ආවේ නෑනේ... ඉතින් මටත් මගේ යාලු ෆිට් එක මතක් වුනා... ස්තුතියි කමෙන්ට්ස් වලට ගලයෝ.. ඉගෙන ගන්න වැඩත් හොඳින් කරන්න... :) :)
දැන් එළය...
ReplyDeleteසෝක්ම සෝක්ය....
ලකුණු 9.9/10 දෙන්න පුලුවන්ය...
හිකිස්ය....
මේ පෙනුමත් නරකම නෑ.. කොහොමත් ටෙම්ප්ලෙට් එකක් කියවන අයට පහසු වෙන්න ඕන..
ReplyDeleteමේක හොඳයි නංගෝ,., කලින් එකේ තිබුන පාට පාට ඉරි නිසා සමහර අකුරු පැහැදිලි වුනේ නෑ,. :)
ReplyDeleteමේක ලස්සනයි..
ReplyDelete@නෝටියා : හි හි..ස්තුතියි නෝටි.. 9.9/10.. o.O
ReplyDelete@Dinesh : ස්තුතියි අයියා....:D
@ප්‍රාර්ථනා : ස්තුතියි අක්කි.. :) :)
@Miyuru : ස්තුතියි මියුරු අක්කි.. :) :)
මට නම් කිසිම ගැටළුවක් නැහැ. මම අදමනේ මේ පැත්තේ ගොඩ වැදුනේ. කෝ ඉතින් බිස්කට්, කේක්, කිරි තේ ගේන්න අමුත්තෙක් ආපුවාම සංග්‍රහ කරන්න එපැයි :))
ReplyDelete@Hasitha : හි හි.. බුලත් , පාවඩ එහෙම එපා ද?
ReplyDeleteඕන් Ice තැන්කූ කිව්වා .. :) :)