Tuesday, October 30

-හිතුවක්කරයාගේ පාපොච්චාරණය-



හැමෝම එපා කියද්දිත්,
කොහේදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපු
පාට පාට සමනලියක් දිහා බලන්න ගිහින්
සදහටම ඇස් වපර කරගත්තු
හිතුවක්කාරයෙක් මං....





ප/ලි : මගේ කවි වගේ බහුබූත කියෙව්වම හිතුනද මට පිස්සු කියලා? 
ඔව් ඔයා හරි. මට ටිකා...කා....ක් විතර පිස්සු තමයි.. :P

30 comments:

  1. ටිකක්.....?
    ටිකයි කියල හොඳටම විශ්වාසද....?
    :D

    ReplyDelete
  2. කවියෙ අමුතු මෙව්ව එකක් තියෙනවා.. ඇයි අර වහපු එකා ස්ත්‍රීලින්ගෙන්ම ලිව්වෙ.. ඌ සමනලයා නොවුනේ ඇයි

    ReplyDelete
    Replies
    1. මලේ කවිය ලියල තියෙන්නේ පුරුෂාර්ථයෙන්....හිතුවක්කාරයෙක් මං කියලා.

      Delete
  3. මරු කවිය.. පින්තූරෙට ගැලපෙන්න වගේම ප්‍රසන්න හැඟුමක් එන විදියට හා මුවට සිනහවක් එන විදියට ලියලා තියෙනවා.. රහයි ලස්සනයි

    ReplyDelete
  4. යටි අරුත නියමයි අයිස්..

    ReplyDelete
  5. හොඳ ටික !
    මෙයැයිට බාගෙට පිස්සු !

    ReplyDelete
  6. :) :) හොඳයි හොඳයි..අපරාදේ ඇස් දෙක :)

    ReplyDelete
  7. ටිකක්ද හොඳටම ද මන්ද :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  8. කවියට පිංතූරයක් හොයාගෙනද...
    පිංතූරෙට කවියක් හදලද..
    එකට එක බද්ධ වෙලා
    අපූරුයි ..අප්පා..

    ReplyDelete
  9. ඈ... මම කිව්ව දේ ඇහුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ... හි:) හි:)

    භාගෙට නම් නෙමේ හොඳට පිස්සු වගේ මට නම් පෙන්නේ...

    නියමයි නියමයි...එළ.. ආ...

    ReplyDelete
  10. ගණන් ගන්න එපා මටත් ඔහොම වෙනවා වැද්ද කාලෙට....පෙඟෙනවනේ..

    ReplyDelete
  11. නරක සමනලයා ............. වැරදුනා සමනලී විදිහට නිවැරදි වෙන් ඔනේ !

    ReplyDelete
  12. කාටහරි මතකද දන්නේ නැහැ ඉස්සර හිටපු KC ගැන

    ReplyDelete
  13. අනේ හරි කියුට්‌ හිතුවක්කාරයා :)

    ReplyDelete
  14. කවියනම් ලස්සනයි. :)

    ReplyDelete
  15. අනේ පවු අප්පා....
    මේ....එතකොට අර සමනලීට මොකෝ වුනේ???

    ReplyDelete
    Replies
    1. වෙන නහයක වහන්න ඇති ..
      එයාලටනම් මොකෝ ඉතින්...

      Delete
  16. අපි හැමෝටම ඔය ගානට පිස්සු එහෙම බලනවනම්.. කවිය ලස්සනයි..

    ReplyDelete
  17. සැන්ඩි හා නීලම් ඒක පාර අපුහාම ඔහොම වෙනවා තමයි. හෙහ් හෙහ් හෙහ් . ගණන් ගන්න එපා. කාලගුනේ පොඩ්ඩක් විපරීත වෙලානේ. මට හිතෙන්නෙම කොල්ලෙක් මේ බ්ලොග් ඒක ලියනවා කියලනේ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ලස්සන කවි පේලියක්....හැමෝම එපා කියද්දිත්, කොහෙදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපු පාට පාට සමනලියක් දිහා බලන්න ගිහින් සදහටම ඇස් අන්ද කරගත්තු හිතුවක්කාරයෙක් මං....කියලා ලිව්වනම් තමයි වඩා හොඳ...

    ReplyDelete
    Replies
    1. නහය උඩ වහපු එකා... නෑ එකී බලද්දි වපරනෙ වෙන්නෙ...
      අනික ඉතින් වපර ඇහෙන් හරි ආයෙ වෙන සමනලියක් දිහාවත් බැලුවහැකිනෙ...
      ඔය හොඳා...

      Delete
    2. අයිතිකාරයගෙ Reply නෑනෙ.... අපි අපිවත් කරමු

      Delete
  20. අනේ මටනම් ඒ කවිය ශෝයි!!!! :D ලස්සනයි!! හුරතල්!!

    ReplyDelete
  21. ඇස වපර වෙන්නේ සමනල්ලි දිහා බලලද. පිං වපර ඇති වෙන්නේ කොහොමද?..

    ReplyDelete
  22. කියවගෙන යද්දී අතීතය මතක් වෙනවා මේ හා සමාන සුන්දර සිදුවීම් එක්ක

    ReplyDelete
  23. අනේ ෂෝක් කවිය..

    ReplyDelete
  24. අනේ ෂෝක් කවිය..

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)