හැමෝම එපා කියද්දිත්,
කොහේදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපු
පාට පාට සමනලියක් දිහා බලන්න ගිහින්
සදහටම ඇස් වපර කරගත්තු
හිතුවක්කාරයෙක් මං....
ප/ලි : මගේ කවි වගේ බහුබූත කියෙව්වම හිතුනද මට පිස්සු කියලා?
ඔව් ඔයා හරි. මට ටිකා...කා....ක් විතර පිස්සු තමයි.. :P
ටිකක්.....?
ReplyDeleteටිකයි කියල හොඳටම විශ්වාසද....?
:D
අයි හෆ්ෆේ ගොඩාක් වගේද? :DD
Deleteකවියෙ අමුතු මෙව්ව එකක් තියෙනවා.. ඇයි අර වහපු එකා ස්ත්රීලින්ගෙන්ම ලිව්වෙ.. ඌ සමනලයා නොවුනේ ඇයි
ReplyDeleteමලේ කවිය ලියල තියෙන්නේ පුරුෂාර්ථයෙන්....හිතුවක්කාරයෙක් මං කියලා.
Deleteමරු කවිය.. පින්තූරෙට ගැලපෙන්න වගේම ප්රසන්න හැඟුමක් එන විදියට හා මුවට සිනහවක් එන විදියට ලියලා තියෙනවා.. රහයි ලස්සනයි
ReplyDeleteයටි අරුත නියමයි අයිස්..
ReplyDeleteහොඳ ටික !
ReplyDeleteමෙයැයිට බාගෙට පිස්සු !
නියමයි
ReplyDelete:) :) හොඳයි හොඳයි..අපරාදේ ඇස් දෙක :)
ReplyDeleteටිකක්ද හොඳටම ද මන්ද :)
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
කවියට පිංතූරයක් හොයාගෙනද...
ReplyDeleteපිංතූරෙට කවියක් හදලද..
එකට එක බද්ධ වෙලා
අපූරුයි ..අප්පා..
ඈ... මම කිව්ව දේ ඇහුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ... හි:) හි:)
ReplyDeleteභාගෙට නම් නෙමේ හොඳට පිස්සු වගේ මට නම් පෙන්නේ...
නියමයි නියමයි...එළ.. ආ...
ගණන් ගන්න එපා මටත් ඔහොම වෙනවා වැද්ද කාලෙට....පෙඟෙනවනේ..
ReplyDeleteනරක සමනලයා ............. වැරදුනා සමනලී විදිහට නිවැරදි වෙන් ඔනේ !
ReplyDeleteකාටහරි මතකද දන්නේ නැහැ ඉස්සර හිටපු KC ගැන
ReplyDeleteඅනේ හරි කියුට් හිතුවක්කාරයා :)
ReplyDeleteකවියනම් ලස්සනයි. :)
ReplyDeleteඅනේ පවු අප්පා....
ReplyDeleteමේ....එතකොට අර සමනලීට මොකෝ වුනේ???
වෙන නහයක වහන්න ඇති ..
Deleteඑයාලටනම් මොකෝ ඉතින්...
අපි හැමෝටම ඔය ගානට පිස්සු එහෙම බලනවනම්.. කවිය ලස්සනයි..
ReplyDeleteසැන්ඩි හා නීලම් ඒක පාර අපුහාම ඔහොම වෙනවා තමයි. හෙහ් හෙහ් හෙහ් . ගණන් ගන්න එපා. කාලගුනේ පොඩ්ඩක් විපරීත වෙලානේ. මට හිතෙන්නෙම කොල්ලෙක් මේ බ්ලොග් ඒක ලියනවා කියලනේ. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන කවි පේලියක්....හැමෝම එපා කියද්දිත්, කොහෙදෝ ඉඳන් ඇවිත් නහය උඩ වහපු පාට පාට සමනලියක් දිහා බලන්න ගිහින් සදහටම ඇස් අන්ද කරගත්තු හිතුවක්කාරයෙක් මං....කියලා ලිව්වනම් තමයි වඩා හොඳ...
ReplyDeleteනහය උඩ වහපු එකා... නෑ එකී බලද්දි වපරනෙ වෙන්නෙ...
Deleteඅනික ඉතින් වපර ඇහෙන් හරි ආයෙ වෙන සමනලියක් දිහාවත් බැලුවහැකිනෙ...
ඔය හොඳා...
අයිතිකාරයගෙ Reply නෑනෙ.... අපි අපිවත් කරමු
Deleteඅනේ මටනම් ඒ කවිය ශෝයි!!!! :D ලස්සනයි!! හුරතල්!!
ReplyDeleteඇස වපර වෙන්නේ සමනල්ලි දිහා බලලද. පිං වපර ඇති වෙන්නේ කොහොමද?..
ReplyDeleteකියවගෙන යද්දී අතීතය මතක් වෙනවා මේ හා සමාන සුන්දර සිදුවීම් එක්ක
ReplyDeleteඅනේ ෂෝක් කවිය..
ReplyDeleteඅනේ ෂෝක් කවිය..
ReplyDelete