Saturday, October 20

-ආඩම්බර සඳවතී- (හැඳිනුම)


ආඩම්බර සඳවතියකට පෙම් බැඳි විසේකාරයෙකුගේ කතාවක්.....




-ආඩම්බර සඳවතී- 


ICEගේ කොලමේ අකුරු කෙරෙන ආදරණීය සයිබර් නවකතාව... 

ළඟදීම>>>

එක්වන්න...


තටු සලන මතකයන්, හිත් මානයෙන් ඉගිලී යන්නට පෙර සයිබරයේ අකුරු කෙරෙන 
ICEගේ කොලම සමගින්...







ජයෙන් ජයම වේවා!


32 comments:

  1. shoooooooooooooooooooooooi.....:*

    ReplyDelete
    Replies
    1. හි හි...... නංගාටයි,මලාටයිත් කියන්න. නැත්තන් ඔයාව කන්න හදයි.. තැන්ක්ස් ස්වීටු.. :*

      Delete
  2. කතාවකට පෙරවදනක්ද? බලා සිටිමු! :)

    ReplyDelete
    Replies
    1. එසේමයි... ආරම්භ කලෙමි.. තැන්කු අලියෝ.. :D

      Delete
  3. wowwwww... මහිම මන්දහාසි වගේ තවත් ලස්සන කතාවක්!!!

    නියමයි!1 ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි අක්කියෝ!
      මහිම මන්දහාසියේ දි හිටිය වගේම ඔයාල මත එක්ක ඉන්න එක මට ලොකු හයියක්.

      Delete
  4. Marketing පාරක් වගේ...හොඳයි හොඳයි.අපි බලා ඉන්නවා.ඉක්මනටම ඕනේ.ජය!!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි.......
      තැන්කු කිව්වා. :D
      ජයවේවා!

      Delete
  5. හරි ඈ නියමයි....

    මහිම මන්දහාසි වගේ පිස්සු හැදෙන සුපිරි කතාවක්ද වෙනස් විදියේ ඇඬෙන කතාවක්ද මේක?? සතියකට සැරයක් විතර තමා බ්ලොග් පැත්තේ රවුමක් දාන්න එන්න වෙන්නේ හැබැයි එකක්වත් මිස් කරන්නෙ නම් නෑ කලින් කතාවේ රස දන්න නිසා...

    ජය වේවා අයිසක්කේ...

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒකට කාරිනෑ... පුළුවන් හැටියකට කියවන එක තමයි වැදගත්..
      කතාව කියවල ඔයාලම තීරණේ කරන්නකෝ කොහොම කතාවක්ද කියලා..

      ජයවේවා ගැමියා මලයෝ! :D

      Delete
  6. Man oyage "Maheema Mandahadi" kiyewwa. Lassanai e kathawa. Ahamben dakka oya ayemath lassana kathawak patan ganna yanawa kiyala.

    Ikmanata danna,,,,, balana innawa kiyawanna,:))

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි මහිම මන්දහාසි කියෙව්වට. ඒ වගේම ඒ ගැන කියලා කමෙන්ට් කරාටත් ස්තුතියි..
      මේ කතාවටත් ඔයාලා කැමති වෙයි කියල හිතනවා.
      ජයවේවා! :D

      Delete
  7. කවිය නියමයි... කතව ඉක්මනට ලියන්නෝ.. කලින් එකට වගේ මම එනවා මේකටත්..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවි අහලකින්වත් තියන්න බෑ... හි හි....
      ස්තුතියි අයියේ! :D

      Delete
  8. පට්ට ඈ...එන්නම් කියවන්න..

    ReplyDelete
  9. අපිත් එනවලු කියවන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රජෝ....

      ජයවේවා!

      Delete
  10. වාව්. ආරම්භය හිතට වැදුනා. කතාවත් මුල් කතාව වගේ හිතට වදින්න ලියන්ඩෝ. ආඩම්බර සඳවතී කියල සින්දුවක් තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.... මේ කතාවට නම තිබ්බෙත් ඒ සින්දුව ඇහිලා තමයි..
      අනිවා.. මේ කතාවත් සාර්ථකව ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
      ස්තුතියි දිරිමත් කරනවට... :D

      Delete
  11. තවත් මෙගා සීරීස් එකක් වගේ ..... මග බලා සිටිමු

    ReplyDelete
    Replies
    1. මෙගා කිව්වට මෙගාමත් නැතිවෙයි!
      ස්තුතියි දිනෙල්ක.. :D

      Delete
  12. මහිම මන්දහාසිට පස්සෙ තවත් කතාවක් එනකම් ඇඟිලි ගැන ගැනයි හිටියෙ...
    ලොකු විරාම ගන්නැතුව දිගටම දාන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් දැන් ඇඟිලි ගනින එක නවත්තන්න වෙයි අක්කියෝ..
      දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ...
      ගොඩාරියක් ස්තුතියි රූ අක්කිට! :D

      Delete
  13. ආ.. ලියන්න ලියන්න.මාත් එන්නම්කෝ බලන්න.

    ReplyDelete
  14. අපිත් එන්නම් කියවන්න..ලියමුකො එහෙනම් :)
    ආ..කවියත්..සරලයි..අපූරුයි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරූ..
      ජයවේවා!

      Delete
  15. අපිත් එනවා....

    ජය..

    ReplyDelete
  16. නියමා.ආඅ....ආ....යි !

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)