Monday, October 24

--- ඒ ගොනා වික්කා ---


මං දැන් හැදිලා...
මට ඔයාගේ ආදරේ දැනෙනවා...
ඔයාව අතෑරලා මං ගියේ මිරිඟුවක් හොයාගෙන...
මං ඔයාට ලොකු දුකක් දුන්නේ...
සමාවෙන්න කියල ඒ පව් ගෙවාගන්න බෑ කියලා මං දන්නවා,
ඒත් පුළුවන් නම් මට සමාවෙන්න...
අපිට බැරිද ඉස්සර වගේ අයෙමත් ආදරෙන් ඉන්න??
--------------------------
මේ හැමදේටම මට දෙන්න තියෙන එකම උත්තරේ ,
"සමාවෙන්න, මං ඒ ගොනා වික්කා"..

16 comments:

  1. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එකයි. එක පාරක් දෙපාරක් චාන්ස් එක දීලා හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නෑමයි!

    ReplyDelete
  2. @පූසා : ඇත්ත කතාව සහෝ..

    @Sandamal : Hmmmmmmm ...:D

    ReplyDelete
  3. එකපාරක් චාන්ස් දීලා බලනවා. ඊලඟ පාර අවවාද කරලා බැරි උනොත් ඉතින් විනය ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ !!! පංති තහනම් කරන්නත් පුලුවන් නේ. හික්ස් :)
    ඔයාගේ කවි මාරයි ඈ.

    ReplyDelete
  4. ඉකේයියා.... මේවට කවි කිව්වොත් ඔයාගේ ඒවාට කියන්නේ මොකද්ද මධුරංග අයියා??
    අපෝ විනය ක්‍රියාමාර්ග ගන්න ගිහින් මාවත් දේශද්‍රෝහී කියල හංවඩු ගැහුවොත් එහෙම.. හික්ස්.

    ReplyDelete
  5. පූසා සමඟ එකඟයි

    ReplyDelete
  6. එක පාරක් ගියපු කෙනෙකුට දෙවෙනි පාර යන එක එච්චර දෙයක් නෙවිනේ නේද?

    ReplyDelete
  7. @නෙරංජි : මේ පැත්තේ ආවට ස්තුතියි..

    @මහිම : ඒක ඇත්ත සහෝ.... අනිත් එක විශ්වාසේ බිඳුනම ආයේ ඇතිකරගන්න එකත් අමාරු වැඩක් නේ... :D

    ReplyDelete
  8. ඔතන හොදම සීන් එක තමා ගිහින් ආයේ ලජ්ජා නැතුව එන එක...
    විලි ලැජ්ජාවයි.... ඔව්වට ඉතින් කරන්ඩ දෙයක් නෑ.. ගත්ත තීරණේ එල...

    ජය..

    ReplyDelete
  9. හි හි....ඒකනේ සහෝදරයා... :D :D

    ReplyDelete
  10. ඈ බොලේ මම නිතර දෙවේලෙ ගොඩ වෙන එකා වෙලත් මොකෑ මේක දැක්කෙ නැත්තේ...හික්z
    කමක් නෑ මම දැන් දැක්කනේ..ආ ඒක නම් ඇත්ත පාරක් දෙකක් කිව්වම අහන්න එපාය මොලේ තියෙන එකෙක්.... මෙයත් ඕං දැන් ඇඩ් කඩන්න පටං අරං... කෝ අර කතාවේ ඉතිරි කොටස..මග බලා හිඳින රසිකයෙක්මි.. episode 9 need us

    ReplyDelete
  11. You are correct.. No more CHANCE..! Great.

    ReplyDelete
  12. ම්ම්ම්...ඒ ගොනා වික්කා...:)

    ReplyDelete
  13. @රෙඩ් අක්කා : ඔව් අනේ.. දෙතුන් පාරක් නොහිතා, විකුනලම දැම්මා.. හි හි... :D

    @ඉසුරු : ස්තුතියි... :DD

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)