මං දැන් හැදිලා...
![](http://3.bp.blogspot.com/-caTYGMX0V-E/TqVjuFOsh7I/AAAAAAAAAfA/UjvhIkUAmeg/s400/New+G1+%252816%2529.jpg)
ඔයාව අතෑරලා මං ගියේ මිරිඟුවක් හොයාගෙන...
මං ඔයාට ලොකු දුකක් දුන්නේ...
සමාවෙන්න කියල ඒ පව් ගෙවාගන්න බෑ කියලා මං දන්නවා,
ඒත් පුළුවන් නම් මට සමාවෙන්න...
අපිට බැරිද ඉස්සර වගේ අයෙමත් ආදරෙන් ඉන්න??
--------------------------
මේ හැමදේටම මට දෙන්න තියෙන එකම උත්තරේ ,
"සමාවෙන්න, මං ඒ ගොනා වික්කා"..
කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එකයි. එක පාරක් දෙපාරක් චාන්ස් එක දීලා හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නෑමයි!
ReplyDeletehmm
ReplyDelete@පූසා : ඇත්ත කතාව සහෝ..
ReplyDelete@Sandamal : Hmmmmmmm ...:D
එකපාරක් චාන්ස් දීලා බලනවා. ඊලඟ පාර අවවාද කරලා බැරි උනොත් ඉතින් විනය ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ !!! පංති තහනම් කරන්නත් පුලුවන් නේ. හික්ස් :)
ReplyDeleteඔයාගේ කවි මාරයි ඈ.
ඉකේයියා.... මේවට කවි කිව්වොත් ඔයාගේ ඒවාට කියන්නේ මොකද්ද මධුරංග අයියා??
ReplyDeleteඅපෝ විනය ක්‍රියාමාර්ග ගන්න ගිහින් මාවත් දේශද්‍රෝහී කියල හංවඩු ගැහුවොත් එහෙම.. හික්ස්.
පූසා සමඟ එකඟයි
ReplyDeleteඑක පාරක් ගියපු කෙනෙකුට දෙවෙනි පාර යන එක එච්චර දෙයක් නෙවිනේ නේද?
ReplyDelete@නෙරංජි : මේ පැත්තේ ආවට ස්තුතියි..
ReplyDelete@මහිම : ඒක ඇත්ත සහෝ.... අනිත් එක විශ්වාසේ බිඳුනම ආයේ ඇතිකරගන්න එකත් අමාරු වැඩක් නේ... :D
ඔතන හොදම සීන් එක තමා ගිහින් ආයේ ලජ්ජා නැතුව එන එක...
ReplyDeleteවිලි ලැජ්ජාවයි.... ඔව්වට ඉතින් කරන්ඩ දෙයක් නෑ.. ගත්ත තීරණේ එල...
ජය..
හි හි....ඒකනේ සහෝදරයා... :D :D
ReplyDeleteඈ බොලේ මම නිතර දෙවේලෙ ගොඩ වෙන එකා වෙලත් මොකෑ මේක දැක්කෙ නැත්තේ...හික්z
ReplyDeleteකමක් නෑ මම දැන් දැක්කනේ..ආ ඒක නම් ඇත්ත පාරක් දෙකක් කිව්වම අහන්න එපාය මොලේ තියෙන එකෙක්.... මෙයත් ඕං දැන් ඇඩ් කඩන්න පටං අරං... කෝ අර කතාවේ ඉතිරි කොටස..මග බලා හිඳින රසිකයෙක්මි.. episode 9 need us
You are correct.. No more CHANCE..! Great.
ReplyDeleteHe he... :D
ReplyDeleteම්ම්ම්...ඒ ගොනා වික්කා...:)
ReplyDeleteනියමයි...!
ReplyDelete@රෙඩ් අක්කා : ඔව් අනේ.. දෙතුන් පාරක් නොහිතා, විකුනලම දැම්මා.. හි හි... :D
ReplyDelete@ඉසුරු : ස්තුතියි... :DD