Thursday, September 22

ඔබ යන්න.....

එපා තවත් මගේ හිත රිදවන්න...
එපා තවත් මගේ හිත රිදවන්න...
ආල නුරාකම් , නෑ මට සොඳුරු...
ප්‍රේම හැඟුම් මතකයි , මට නුඹේ රුදුරු..
ඔබ යන්න...ඔබ යන්න....

හිත කීරි ගැහෙනවා , මගේ වෙනදා විදියට..
නුඹ මතක ලොවේ , සැරිසරන වෙලාවට..
නුඹ නැතිව බැරිඋනත්  , උණුහුමකට මා ළඟ...
පෙම් කරන්න බෑ , යලි ගොළු වුනු හදකට...
ඔබ යන්න...ඔබ යන්න...


3 comments:

  1. මොකද මේ එලවන්නෙ .......

    ReplyDelete
  2. හි හි........ සින්දුව ලියල තියෙන කෙනාගෙන්ම තමයි අහන්න ඕනේ.. :D

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=50doQGqLKXM

    ReplyDelete

පුළුවන් නම් Comment එකකුත් දාලම යන්න... ඒක මට ගොඩක් වටිනවා.. :)