එපා තවත් මගේ හිත රිදවන්න...
ආල නුරාකම් , නෑ මට සොඳුරු...
ප්‍රේම හැඟුම් මතකයි , මට නුඹේ රුදුරු..
ඔබ යන්න...ඔබ යන්න....
හිත කීරි ගැහෙනවා , මගේ වෙනදා විදියට..
නුඹ මතක ලොවේ , සැරිසරන වෙලාවට..
නුඹ නැතිව බැරිඋනත් , උණුහුමකට මා ළඟ...
පෙම් කරන්න බෑ , යලි ගොළු වුනු හදකට...
ඔබ යන්න...ඔබ යන්න...
මොකද මේ එලවන්නෙ .......
ReplyDeleteහි හි........ සින්දුව ලියල තියෙන කෙනාගෙන්ම තමයි අහන්න ඕනේ.. :D
ReplyDeletehttp://www.youtube.com/watch?v=50doQGqLKXM
ReplyDelete