tag:blogger.com,1999:blog-9138114076923408993.post5766215838404665822..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: T A R G E TIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-9138114076923408993.post-33216832993178268222012-10-23T08:17:02.795-07:002012-10-23T08:17:02.795-07:00හලේ මන්ද අයියේ.. දැන් හරි මගේ හිතේ.. :)හලේ මන්ද අයියේ.. දැන් හරි මගේ හිතේ.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-53194234164098598542012-10-23T00:45:46.822-07:002012-10-23T00:45:46.822-07:00මොකෝ ෆොටෝ එක සෘණ වෙලා තියෙන්නේ ?මොකෝ ෆොටෝ එක සෘණ වෙලා තියෙන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-58364479679725109512012-10-19T22:08:13.996-07:002012-10-19T22:08:13.996-07:00ස්තුතියි කෝරළේ මහත්තයා... සාදරයෙන් පිළිගන්නවා අයිස...ස්තුතියි කෝරළේ මහත්තයා... සාදරයෙන් පිළිගන්නවා අයිස්ගේ කොලමට. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-4573578067007028162012-10-19T22:07:01.727-07:002012-10-19T22:07:01.727-07:00ඒක නම් ඇත්ත රූ අක්කියෝ..
මොකද මේකේ වැරැද්ද ළමයින්ග...ඒක නම් ඇත්ත රූ අක්කියෝ..
මොකද මේකේ වැරැද්ද ළමයින්ගේම විතරක් කියන්නත් බෑ...
ඔව් අයිස් ගොඩ කාලෙකින්.. :D
ස්තුතියි අක්කෝ.Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-51358787690825322222012-10-19T22:05:21.384-07:002012-10-19T22:05:21.384-07:00අනේ පස්වාන් දහසකට බුදුවන්ට රජතුමනි...
මෙතන අඬන්න න...අනේ පස්වාන් දහසකට බුදුවන්ට රජතුමනි...
මෙතන අඬන්න නම් එපා.. ප්ලීස්..
ගොඩාක් ස්තුති වේවා! :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-7671011098878178582012-10-19T22:02:40.185-07:002012-10-19T22:02:40.185-07:00ඒකනේ.... ඒ දරුවෝ නිකමටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ...ඒකනේ.... ඒ දරුවෝ නිකමටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති.. පව් ඒ අම්මා.. :(Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-4510693740426024442012-10-19T22:00:42.838-07:002012-10-19T22:00:42.838-07:00අනිවාර්යෙන් මේ විදියේ කතා ගොඩක් ඇති.. මේ එක කතාවක්...අනිවාර්යෙන් මේ විදියේ කතා ගොඩක් ඇති.. මේ එක කතාවක් විතරයි.. ස්තුතියි හිරූ... :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-88793497843439717062012-10-19T21:59:10.107-07:002012-10-19T21:59:10.107-07:00ආදරේනම් අන්ධයි තමයි.. ඒත් මට හිතෙන හැටියට මේ හැගීම...ආදරේනම් අන්ධයි තමයි.. ඒත් මට හිතෙන හැටියට මේ හැගීම් වලට වහල් වීමක්...
තේරුම් ගන්න බැරි වුනාට අඩුම තරමේ මෝඩකම්වත් නොකර ඉන්න එක ලොකු දෙයක්..
ස්තුතියි නුවන්.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-74835390714684389772012-10-19T21:57:12.051-07:002012-10-19T21:57:12.051-07:00ඔව් නේ හිතූ අයිස් ආවනේ......:D
වයසත් මේ මෝඩකමට බලප...ඔව් නේ හිතූ අයිස් ආවනේ......:D
වයසත් මේ මෝඩකමට බලපානවා තමයි මං හිතන්නේ...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-36831549303704063522012-10-19T21:50:59.907-07:002012-10-19T21:50:59.907-07:00ගොඩාක් ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා කොලමට.. :Dගොඩාක් ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා කොලමට.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-61227515016505590972012-10-19T21:49:11.231-07:002012-10-19T21:49:11.231-07:00ඒකනේ... මේක වෙන්න ඇති අලුත්ම ප්රවනතාවය... ස්තුතිය...ඒකනේ... මේක වෙන්න ඇති අලුත්ම ප්රවනතාවය... ස්තුතියි බණ්ඩා...... :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-86271616566036237782012-10-19T21:46:38.086-07:002012-10-19T21:46:38.086-07:00ඔව්... ඒ අම්මා ගොඩක් පව්.. ගොඩක් ස්තුතියි.. :)ඔව්... ඒ අම්මා ගොඩක් පව්.. ගොඩක් ස්තුතියි.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-47806575728953098372012-10-19T21:44:37.811-07:002012-10-19T21:44:37.811-07:00ඒක නම් ඇත්ත.... අඩුවයසෙන් මේ මෝඩ වැඩ කරන එක නම් දැ...ඒක නම් ඇත්ත.... අඩුවයසෙන් මේ මෝඩ වැඩ කරන එක නම් දැන් විලාසිතාවක් වෙලාද මන්ද.. ස්තුතියි සහෝ.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-86276439752839075572012-10-19T21:43:00.783-07:002012-10-19T21:43:00.783-07:00ඉස්කෝලේ යන කාලේ අපි හැමෝම සාපේක්ෂ විදියට පිස්සු කෙ...ඉස්කෝලේ යන කාලේ අපි හැමෝම සාපේක්ෂ විදියට පිස්සු කෙලිනවා.. ගොඩක් වෙලාවට ඒක හරි සරල, සුන්දර හිතුවක්කරකමක්... ජීවිතේ කවදම හරි ඒ දේවල් මතක් කරලා පුංචි සතුටක් ලබන්න පුළුවන් නම් ඒක වටිනවා...
ඒත් ඒ පුංචි හිතුවක්කාරකම් වෙනුවට අපි ලොකු මෝඩ වැඩක් කරොත් කවද හරි අපිට වෙන්නේ දුක් වෙන්නම විතරයි.. විශේෂයෙන් මේ වගේ මෝඩකම්.
ස්තුතියි සහෝ.. :D
Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-23133920801991772302012-10-19T21:37:42.906-07:002012-10-19T21:37:42.906-07:00ඔව්... සමහරවිට දෙමවුපියෝ දරුවන්ට කිසිම දුකක් නොදැන...ඔව්... සමහරවිට දෙමවුපියෝ දරුවන්ට කිසිම දුකක් නොදැනෙන්න හදන නිසා වෙන්නත් පුළුවන්. එතකොට එයාලට තව කෙනෙක්ගේ වේදනාව තේරෙන්නේ නෑනේ. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-37036728871957536112012-10-19T21:35:46.631-07:002012-10-19T21:35:46.631-07:00ඒකනම් සංස්කෘතික රාමුව ඇතුලේ ඉන්න පිරිමියෙක්ගේ කතාව...ඒකනම් සංස්කෘතික රාමුව ඇතුලේ ඉන්න පිරිමියෙක්ගේ කතාවක් සහෝ... :)
දැන් හැදෙන ගෑනු ළමයි කියන්න එපා.එතකොට හැමෝම අයත් වෙනවනේ.. "සමහරක්" කියන වචනේ නම් ගැලපෙනවා.. ස්තුතියි සහෝ!Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-2975133104300119942012-10-19T21:33:35.613-07:002012-10-19T21:33:35.613-07:00ඔව්... ඒ නමත් මෙතැනට නම් හරි තමයි.. ස්තුතියි කමෙන්...ඔව්... ඒ නමත් මෙතැනට නම් හරි තමයි.. ස්තුතියි කමෙන්ටුවට.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-16030394972829977752012-10-19T21:30:04.481-07:002012-10-19T21:30:04.481-07:00ඒක හැම දෙමවුපියෙක්ගේම ටාගට් එක මං හිතන්නේ.... :)ඒක හැම දෙමවුපියෙක්ගේම ටාගට් එක මං හිතන්නේ.... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-36409990226655571442012-10-19T21:28:36.091-07:002012-10-19T21:28:36.091-07:00ඒකනේ අනේ.... :(ඒකනේ අනේ.... :(Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-58247048107554826262012-10-19T21:27:06.730-07:002012-10-19T21:27:06.730-07:00අනිවාර්යෙන්..... මං එකඟයි රෙඩ් අක්කත් එක්ක.. :Dඅනිවාර්යෙන්..... මං එකඟයි රෙඩ් අක්කත් එක්ක.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-70217377830507838392012-10-19T21:25:35.573-07:002012-10-19T21:25:35.573-07:00ආදරෙයි,හැගීම් වලට වහල් වීමයි කියන්නේ දෙකක් නේද මලය...ආදරෙයි,හැගීම් වලට වහල් වීමයි කියන්නේ දෙකක් නේද මලයෝ?
මෙතන ප්රශ්නේ තියෙන්නේ ත්රීවිල්කාරයොන්ගේ ආදරේ ගැන විතරක්ම නෙමෙයි.
අවංකවම ආදරේ කරන කිසි කෙනෙක් මේ විදියේ පුංචි කෙල්ලෙක්ට පැනල යන්න කතා කරයිද ඉගෙනීමත් කඩාකප්පල් කරලා?
අනික හිතුමතේට පැනල ගිහින් හොඳින් ජීවත් වෙන කිසිම කෙනෙක්ව මට නම් තාමත් හම්බ වෙලා නෑ.
ඒ අම්මලාගේ හීන කඩාකප්පල් කරන නිසා වෙන්න ඇති.
මේක ඇත්ත කතාවක්. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57284561994045831792012-10-19T21:21:02.690-07:002012-10-19T21:21:02.690-07:00ඔව්... හිතන්න ඕනේ කාරණයක්.. ස්තුතියි අයියා.. :Dඔව්... හිතන්න ඕනේ කාරණයක්.. ස්තුතියි අයියා.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-92175939505801246132012-10-19T21:18:30.483-07:002012-10-19T21:18:30.483-07:00ඒක නේන්නම්...ඒක නේන්නම්...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-38428374787035725222012-10-19T04:20:30.427-07:002012-10-19T04:20:30.427-07:00අදමයි ඔබගේ ඉසව්වට ගොඩ වැදුනේ =. සංවේදී කතා පුවතක් ...අදමයි ඔබගේ ඉසව්වට ගොඩ වැදුනේ =. සංවේදී කතා පුවතක් අපරාදේ අර අම්මගේ මහන්සිය. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-27999116073252391022012-10-17T03:46:21.229-07:002012-10-17T03:46:21.229-07:00හිතන්න දේවල් ගොඩක් එකතු කරපු සංවේදී කතාවක්..ඒත් කා...හිතන්න දේවල් ගොඩක් එකතු කරපු සංවේදී කතාවක්..ඒත් කාටවත් ඇඟිල්ල දික්කරන්න අපිට අයිතියක් නෑ මම හිතන්නෙ..
කාලෙකට පස්සෙ දැක්කෙ අයිස්...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com