tag:blogger.com,1999:blog-9138114076923408993.post5230125138354399713..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ 18වන කොටසIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-9138114076923408993.post-56844040869038308142012-01-12T23:08:57.909-08:002012-01-12T23:08:57.909-08:00ඔව් අනේ ඒක නම් ඇත්ත තමයි.. ෂුවර් නෑනේ.
ඒ නිසා වැඩි...ඔව් අනේ ඒක නම් ඇත්ත තමයි.. ෂුවර් නෑනේ.
ඒ නිසා වැඩිය බලාපොරොත්තු තියාගෙන ඉඳල අන්තිමේට මට බනින්න එපා හොඳේ.. හික් හික්...
අද හවසට ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නේ..:DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-36866009177662647622012-01-12T23:06:17.162-08:002012-01-12T23:06:17.162-08:00ඕව නම් මොනවද.. බණ්ඩාර අයියා කියන කතා වලටනේ බය හිතෙ...ඕව නම් මොනවද.. බණ්ඩාර අයියා කියන කතා වලටනේ බය හිතෙන්නේ.. හි හි...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24453951696298143482012-01-12T11:39:54.597-08:002012-01-12T11:39:54.597-08:00හිතාගන්න බෑනේ ෂුවර් නෑ එක්කෝ....කොහොමත් මේ කාලේ වෙ...හිතාගන්න බෑනේ ෂුවර් නෑ එක්කෝ....කොහොමත් මේ කාලේ වෙන්නෙ හිතන දේ නෙමෙයිනේ මන්දහාසිට කියයිද දන්නේ නෑ මම අරයට ආදරෙයි කියලා(අරයා කියන්නේ මන්දහාසිට නෙමෙයි මන්දහාසි චරිතේ ඇක්ට් කරන ඔරිජිනල් කෙල්ලට) බඩුම තමා එහෙම උනොත්....අනේ ඉක්මන්ට ලියහන්කෝ අක්කේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-86939609136272405842012-01-12T10:18:01.620-08:002012-01-12T10:18:01.620-08:00හපෝ මේ ලව් කේස් අහනකොටත් බය හිතෙනවා....හපෝ මේ ලව් කේස් අහනකොටත් බය හිතෙනවා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57124197755447475412012-01-12T06:58:01.285-08:002012-01-12T06:58:01.285-08:00ඒකනේ ඒකනේ... කාටද ඕව අමතක වෙන්නේ... :)
හලේ.... මේ ...ඒකනේ ඒකනේ... කාටද ඕව අමතක වෙන්නේ... :)
හලේ.... මේ කතාවේ එහෙමට ගත යුතු දෙයක් නෑනේ අයියා.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-10720875810026825752012-01-12T05:46:14.297-08:002012-01-12T05:46:14.297-08:00නුවර වයිට් හවුස් එක.. හලේ අපි මොකද නොදන්නේ.. මේ නඟ...නුවර වයිට් හවුස් එක.. හලේ අපි මොකද නොදන්නේ.. මේ නඟා එක නෙවෙයි.. ඔයා මේ කතාව වීකෙන්ඩ් පත්තරේකට ලියන්න. නැගල යයික්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-32529016264194651192012-01-12T00:20:44.534-08:002012-01-12T00:20:44.534-08:00හි හි... ඔයාට එහෙම හිතෙනවද? හෙට ලියනවා.. :) :)හි හි... ඔයාට එහෙම හිතෙනවද? හෙට ලියනවා.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-45212320412117168172012-01-12T00:19:09.913-08:002012-01-12T00:19:09.913-08:00එහෙම අවුලක් නැතෝ... :) :)එහෙම අවුලක් නැතෝ... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-60883340586759034332012-01-12T00:17:54.348-08:002012-01-12T00:17:54.348-08:00ස්තුතියි සහෝදරයා... :))
ආදරෙන් පිලිගන්නවා කොලමට..
...ස්තුතියි සහෝදරයා... :))
ආදරෙන් පිලිගන්නවා කොලමට..
කාටද ආදරේ කියල මහිම ඔන්න හෙට කියනවලු.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-11397550767963346352012-01-11T08:10:09.623-08:002012-01-11T08:10:09.623-08:00mahima - am in love hasi, am in love.. am in love ...mahima - am in love hasi, am in love.. am in love with u (mandahasi) :D ilange kotesath ikmanate dandoooooooooooooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-25384008459973282202012-01-11T07:44:05.651-08:002012-01-11T07:44:05.651-08:00ඔව ඔව කොමෙන්ට් එක දැම්මට පස්සේ දැක්කේ නම වැරදි කිය...ඔව ඔව කොමෙන්ට් එක දැම්මට පස්සේ දැක්කේ නම වැරදි කියල.මැකුවේ නැහැ එක එච්චර හොඳ වැඩක නොවෙන නිසා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24093111441697744872012-01-11T07:38:35.446-08:002012-01-11T07:38:35.446-08:00නංගි! කතාවනම් පට්ට පටපට!
මම කතව එක හුස්මට කියෙව්ව....නංගි! කතාවනම් පට්ට පටපට!
මම කතව එක හුස්මට කියෙව්ව.
කතාව හරිම රසවත්ව ලියල තියෙනව.
ඉක්මනට "මහිම" කියනදේ කියන්ඩ "අප්පා"
("මහිම" විශ්ට ආදරෙයිනේද?)chamira janarangahttps://www.blogger.com/profile/03713822387828589430noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-38810746824267435472012-01-11T04:27:49.427-08:002012-01-11T04:27:49.427-08:00@අපි වගේ : ඉහලින් ආරංචියක් ආව කිව්වේ? දිව්යලෝකේ ප...@අපි වගේ : ඉහලින් ආරංචියක් ආව කිව්වේ? දිව්යලෝකේ පැත්තෙන් වෙන්ටැ... මගේ ගම එහේනේ.. හික් හික්... අයිස්ගේ කොලමට (කෝලමට) සාදරයෙන් පිලිගන්නවා ඔයාව.
මුළු කතාවම කියෙව්වටයි, කතාව ගැන කිව්ව අදහස් වලටයි ගොඩාක් ස්තුතියි.. :)))
ඔයත් හොද පිළිතුරක් දීල තියෙනවා. සලකා බලන්නම්.. :))

@ඇනෝ 3 (කවුද කියන්න මං දන්නෝ) : හික් හික්... සිකුරාදා ලියනෝ... :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-91230586766855809502012-01-11T04:23:24.093-08:002012-01-11T04:23:24.093-08:00@සිහින කොදෙව්ව : අමතක වුනේ නැතෝ.. හිතලමයි දැම්මේ න...@සිහින කොදෙව්ව : අමතක වුනේ නැතෝ.. හිතලමයි දැම්මේ නැත්තේ.. මාර්කටින් මාර්කටින්.. හික් හික්... :))

@Shaggy : ආ...Shag මලේ.. කෝ ස්කුබි?? හි හි... කොලමට සාදරයෙන් පිලිගන්නවා.ස්තුතියි ගොඩක්.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-35614213243064225122012-01-11T04:19:37.990-08:002012-01-11T04:19:37.990-08:00@ප්රාර්ථනා අක්කි : ගොඩ දවසකින් මේ පැත්තේ.. හික් ...@ප්රාර්ථනා අක්කි : ගොඩ දවසකින් මේ පැත්තේ.. හික් හික්.. අපි බලමුකෝ.. :))

@මධුරංග අයියා : කියන්නේ ම නෑ.. හික් හික්.
රබ් නෙ බනා දී ජෝඩි... එකත් මේ වගේද? හලේ මං බලල නෑනේ අප්පා.. :(

නුවර වයිට් හවුස් හොටෙල් එක ගැන මධූ අයියා නොදැන ඉන්න විදියක් නෑනේ ?? මං නිවාඩුවට අපේ ඔබාමා අන්කල්ලාගේ ගෙදර ගියාම නම් කාම කන්නේ ඔය ඒ කිව්ව වයිට් හවුස් එකෙන් තමයි.. හැක හැක... :PPIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-7192635484038012452012-01-11T04:18:32.446-08:002012-01-11T04:18:32.446-08:00@අසරණයා : මහිමා?? ඒ කවුද? මං හිතන්නේ ඔයාට නම පැටලි...@අසරණයා : මහිමා?? ඒ කවුද? මං හිතන්නේ ඔයාට නම පැටලිලා.. මන්දහාසි ද? අපොයි නැතෝ... මේක මගේ කතාව නෙමෙයි ලු.. :DD

@ඇනෝ 2 : ඉක්මනින්ම කියනවෝ... :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-42178116981006203022012-01-11T04:16:54.450-08:002012-01-11T04:16:54.450-08:00@සිහින මතකයන් : ස්තුතියි.... කමෙන්ට් නොකරත් කතාව ක...@සිහින මතකයන් : ස්තුතියි.... කමෙන්ට් නොකරත් කතාව කියවන එකම මට ලොකු ශක්තියන් සිහින.. :))

@ඇනෝ 1 : ස්තුතියි නංගෝ... :))) අපි බලමුකෝ මහිම කාටද ආදරේ කරන්නේ කියලා. නොදැක ආදරේ කරන එහෙම කොල්ලොත් ඉන්නවා නංගෝ... ඉක්නනින් ලියනවා.. :))))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-76933174589325573442012-01-11T04:16:22.862-08:002012-01-11T04:16:22.862-08:00@ලොකු අයියා : හ්ම්... සාර්ථක පිළිතුරක්.. නිවැරදි ප...@ලොකු අයියා : හ්ම්... සාර්ථක පිළිතුරක්.. නිවැරදි පිළිතුර බලාපොරොත්තුවන්න. :PP :) :)

@වර්ණා : මොකද බොල හූ කියන්නේ, ගාලු ගිහින් නරියෙක්වත් හපා කාවද? හික් හික්... නිවැරදි පිළිතුර ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-46179633010870331672012-01-11T04:15:36.581-08:002012-01-11T04:15:36.581-08:00@නුවන් : ඔව් නේ.. එත් මං කතාව ඉවර කරනවා ඉක්මනටම. ව...@නුවන් : ඔව් නේ.. එත් මං කතාව ඉවර කරනවා ඉක්මනටම. වෙලාවක් නැත්තන් ඉවර වුනාම කියවන්නකෝ.. :))

@නිසූ අක්කි : ඊළඟ කොටසෙන් ඔබේ දැවෙන ප්රශ්නයට විසඳුම්... හි හි... :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-32662146536827033342012-01-11T04:15:03.305-08:002012-01-11T04:15:03.305-08:00@ඔබ නොදුටු ලොවක් : හප්පේ... මං අහන්නේ හරිද ඔහොම කි...@ඔබ නොදුටු ලොවක් : හප්පේ... මං අහන්නේ හරිද ඔහොම කිව්වම? :PP

@මිතුරු : ඒකනේ,මං බැලුව මොකෝ නැත්තේ කියලා.. :))
අම්මියෝ මං ඉක්මනට කතාව ඉවර කරනෝ.. එතකන් පිස්සු හදාගන්නේ නැතුව ඉන්නෝ... නැත්තන් මට බෙහෙත් අරන් දෙන්න වෙයි.. හික් හික්.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-3026581736374852702012-01-11T04:14:23.733-08:002012-01-11T04:14:23.733-08:00@දිනේෂ් අයියා : ස්තුතියි අයියේ.. ඉක්මනින් ලියනෝ......@දිනේෂ් අයියා : ස්තුතියි අයියේ.. ඉක්මනින් ලියනෝ... :)))

@කිරිල්ලී : ස්තුතියි කිව්වා එහෙනම්.. ඉක්මනට ලියනවා. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-62422564438348095492012-01-11T04:14:01.725-08:002012-01-11T04:14:01.725-08:00@ශානි අක්කි : අහ් අක්කේ... හි හි.. කොටස් ගොඩක් පහු...@ශානි අක්කි : අහ් අක්කේ... හි හි.. කොටස් ගොඩක් පහු වෙලා තියෙන නිසා කතාව කියවන්න මහන්සි වෙන්න වෙයි ඔන්න... :))

@ආගන්තුකයා : ඔව් නේ.. නැත්තන් කරකවලා අත ඇරියා වගේ තමයි මලේ... :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-22095730879875876972012-01-11T04:13:27.238-08:002012-01-11T04:13:27.238-08:00@මහිම මධුරංග : ඒක තමයි මොකෝ මේ වෙන්නේ? මරාලයක්ද මන...@මහිම මධුරංග : ඒක තමයි මොකෝ මේ වෙන්නේ? මරාලයක්ද මන්ද.. හික් හික්.. :) :)

@සයුරි අක්කි : අන්න මගේ හොඳ අක්කියා... පේන බලන්න යන්න එපා... මං පව් නේ :P .. හැක හැක.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-72207494346031048582012-01-11T04:12:40.597-08:002012-01-11T04:12:40.597-08:00@නන්දු අක්කා : ඊළඟ කොටසෙන් කියනෝ... :))
@පුංචි කු...@නන්දු අක්කා : ඊළඟ කොටසෙන් කියනෝ... :))

@පුංචි කුමාරිහාමි : සාදරයෙන් පිලිගන්නවා කොලමට.. :)) ස්තුතියි.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-36542965837315193742012-01-11T04:12:12.137-08:002012-01-11T04:12:12.137-08:00@(අයි කෙ) : මන්දහාසිට ද? විශ්මිටද? නැත්තන් වෙන කෙන...@(අයි කෙ) : මන්දහාසිට ද? විශ්මිටද? නැත්තන් වෙන කෙනෙක්ට ද? හික් හික්..
උත්තරය >> ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න.. ))

@ගැමියා : ෂුවර් ද? :PPIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.com