tag:blogger.com,1999:blog-9138114076923408993.post4137081269339052297..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ 11වන කොටසIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-9138114076923408993.post-81847970830879465072011-12-29T05:34:09.493-08:002011-12-29T05:34:09.493-08:00@නන්දු : ගොඩා.....රියක් ස්තුතියි නන්දු අක්කියෝ.. :...@නන්දු : ගොඩා.....රියක් ස්තුතියි නන්දු අක්කියෝ.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-1223221645470743302011-12-27T09:03:46.926-08:002011-12-27T09:03:46.926-08:00ෂාහ්.. හරිම ලස්සනයි අයිස් මේ කතාව.. මේ කියවගෙන යන ...ෂාහ්.. හරිම ලස්සනයි අයිස් මේ කතාව.. මේ කියවගෙන යන ගමන්.. ඉදිරිපත් කිරීමේ වෙනසක්..
සුබ පැතුම් දිගු ගමනකට..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-14366160780260021432011-11-19T11:20:31.238-08:002011-11-19T11:20:31.238-08:00@කුබුවි : ඉඩ ලැබෙන විදියට මේ පැත්තෙත් ඇවිත් යන්නකෝ...@කුබුවි : ඉඩ ලැබෙන විදියට මේ පැත්තෙත් ඇවිත් යන්නකෝ.. :)
ස්තූතියි යාළුවා.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-76400445049565415752011-11-18T21:38:17.666-08:002011-11-18T21:38:17.666-08:00මම අදම තමා මේ පැත්තට ගොඩ වැදුනේ.
අපූරු බ්ලොග් එකක්...මම අදම තමා මේ පැත්තට ගොඩ වැදුනේ.
අපූරු බ්ලොග් එකක් ...ලස්සන කතාවක්....
ඔක්කොම කියවන්න වෙලා මදි.ආයෙ ඇවිත් කියවන්නම්.
ඔන්න මමත් කොලමට එකතු උනා යාලුවා.....:)KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-90330970783147735442011-11-17T23:33:59.174-08:002011-11-17T23:33:59.174-08:00@නිසුපා අක්කි : එකනේ ගොඩක් ඇයට ඒක ප්රශ්නයක් වෙලා ...@නිසුපා අක්කි : එකනේ ගොඩක් ඇයට ඒක ප්රශ්නයක් වෙලා ඉඳල තියෙන්නේ.. හි හි..

@Glimmer Girl : තෑන්ක්ස් නංගා.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-43219676273027739162011-11-17T22:22:07.663-08:002011-11-17T22:22:07.663-08:00apoy man me episode eke dakke dane bole :P wow akk...apoy man me episode eke dakke dane bole :P wow akki this story is so nice :) keep writing :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-8168094070507352182011-11-16T22:37:26.783-08:002011-11-16T22:37:26.783-08:00මේකෙ මන්දහාසි කියලා තියෙන්නෙ ඇයි කියලා මං කල්පනා ක...මේකෙ මන්දහාසි කියලා තියෙන්නෙ ඇයි කියලා මං කල්පනා කර කර හිටියෙ. දැන් නෙ ඒක එලියට ආවෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-19277600010311656212011-11-15T21:29:04.132-08:002011-11-15T21:29:04.132-08:00හි හි... ස්තූතියි හිතුමතේ... :) :)හි හි... ස්තූතියි හිතුමතේ... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-18428760303277544952011-11-14T12:08:25.824-08:002011-11-14T12:08:25.824-08:00පිස්සු හැදෙනවා අක්කෝ.. පොස්ට් ඔක්කොම ටික (මන්දහාසි...පිස්සු හැදෙනවා අක්කෝ.. පොස්ට් ඔක්කොම ටික (මන්දහාසි) කියවලා නැතිවුනත් හිතුමතේ ගේ හිතාටත් මොනවදෝ වෙලා ගියා.. ඔන්න ඒ හින්දාම 51 වෙනියත් උනා.. ඇත්තටම මම හිතනවා මේ ලියවෙන්නේ ඇත්තටම පවතින ආදර සම්බන්ධයක අතිත ආවර්ජනා කියලා... ගොඩාක් ආදරේ පිරුනු ලොකයක්ම වේවා කියලා පතනවා හිතුමතේ මුලු හදවතින්මහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-30977780018975841912011-11-14T01:26:26.109-08:002011-11-14T01:26:26.109-08:00@ලොකු අයියා : Professional Writer?? අනේ අම්මෝ... ඔ...@ලොකු අයියා : Professional Writer?? අනේ අම්මෝ... ඔය ටික Professional Writer කෙනෙක් දැක්කොත් එහෙම එල්ලිලා මැරෙනවා ෂුවර්... හි හි... කතාවේ මගේ අදාලත්වය ගැනත් කියන්නම්කො වෙලාවක. ස්තූතියි අයිය.. ඉතුරු ටිකත් ඉක්මනින් ලියනවා.. :)

@ඈනෝනිමස් කොල්ලා :රොමෑන්ටික් සීන් නේ?? බලමුකෝ බලමුකෝ.. හි හි. නිර්මාණයක් රසවින්දිනකොට ඒකට බාදාකරන්න හොඳ නෑනේ. ඒ නිසා ලියල ඉවරවුන දවසකම මේ කතාවේ ඇත්ත නැත්ත කියන්නම්කො හොඳේ.. ස්තූතියි සහෝ... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-30169832541989516712011-11-13T06:59:18.709-08:002011-11-13T06:59:18.709-08:00මටනන් හිතෙන්නෙ true storiyata තෑනින් තෑනින් ඔයා කෑ...මටනන් හිතෙන්නෙ true storiyata තෑනින් තෑනින් ඔයා කෑමති, ඔයා සිහින මවන පොඩි පොඩි සීන් කෑලි ටිකක් add කොරල එහෙම edit කරපු ස්ටෝරියක් කියාලය ඕන්.. සමහර තෑන් වල විශ්ගෙ පහනින් එලිය බලන්ඩ හදනවාය කිව්වොත් මං හරිද දන්නෑ.. හික් හික්
මොනව උනත් දක්සයි ආහ්.. බලමුකො ඉස්සරහට romantic සීන් ටික කොහොමද ලියවෙන්නෙ කියල..ඈනෝනිමස් කොල්ලාnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-15804185308801102402011-11-13T06:35:48.147-08:002011-11-13T06:35:48.147-08:00එක්කො ඔයා හොඳ Professional Writer කෙනෙක්, නැත්නම් ...එක්කො ඔයා හොඳ Professional Writer කෙනෙක්, නැත්නම් මේක ඔයාගෙ ජීවිත කතාව. මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් වෙන්න වෙන හේතුවක් නෑ. කොහොම උනත් කතාව මාර ලස්සනයි නංගා....ඊලඟ කොටස එනකම් මග බලාගෙන ඉන්නේ.Anonymoushttps://www.blogger.com/profile/16392521525839973997noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-31236600087053471262011-11-13T06:31:32.638-08:002011-11-13T06:31:32.638-08:00@Gayan Rupasinghe : හි හි... යාපනේ ගියා? ෂා... මරු...@Gayan Rupasinghe : හි හි... යාපනේ ගියා? ෂා... මරුනේ. මටත් ආසයි යාපනේ යන්න.. ස්තුතියි අයියා... :) :)

@Music girl : ස්තුතියි සහෝදරී... මුල ඉඳන් කියවගෙන එන්නකෝ...:) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-88689556559148110462011-11-12T22:06:24.393-08:002011-11-12T22:06:24.393-08:00අදමයි මේ පැත්තෙ ආවෙ... ලස්සන කතාවක්... කොනක ඉඳන් ක...අදමයි මේ පැත්තෙ ආවෙ... ලස්සන කතාවක්... කොනක ඉඳන් කියවන්න ඕන...Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24882974875413987142011-11-12T09:27:10.819-08:002011-11-12T09:27:10.819-08:00නියමයි... මේ දැනුයි යාපනේ ගිහින් ආවේ.. ආව ගමන් මේක...නියමයි... මේ දැනුයි යාපනේ ගිහින් ආවේ.. ආව ගමන් මේකට එබුනේ,,, මේ ඔය යාලුවොන්ගෙන් කෙනෙක් මටත් සෙට් කරලා දෙන්නකෝ... හික් හික්....

ජය,,,,Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24053855906726374292011-11-12T06:54:08.636-08:002011-11-12T06:54:08.636-08:00@ගලයා : මහා ලොකු පරක්කුවකුත් නෑ ගලයෝ....
මං ඇත්ත ව...@ගලයා : මහා ලොකු පරක්කුවකුත් නෑ ගලයෝ....
මං ඇත්ත වගේ ලියනවද? එහෙනම් එච්චරයි ඈ පට්ටම හැපි ය...
ඕන් අයිස් තැන්කූ කිව්වා...
අර කතාව මැද්දේ තියෙන සින්දු කෑල්ල ඇඩ් එකක් නෙමෙයි බොලව්, රින්ග් ටෝන් එකක්.. හිකිස්..

@(අයි කෙ): හි හි.. එල ... :D :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57817763476923708982011-11-12T06:25:16.742-08:002011-11-12T06:25:16.742-08:00asannata labeema sathutak :D :Dasannata labeema sathutak :D :D(අයි . කෙ)https://www.blogger.com/profile/09249750206328886290noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-33818597841411848382011-11-12T04:31:53.599-08:002011-11-12T04:31:53.599-08:00ඇඩ් කිව්වේ ටෙලි නාට්ටි වල වගේ මැද දී සින්දු කෑලි එ...ඇඩ් කිව්වේ ටෙලි නාට්ටි වල වගේ මැද දී සින්දු කෑලි එහෙම....
විශේෂ නිවේදන නම් කමක් නෑ...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-81733670460366419232011-11-12T04:30:03.082-08:002011-11-12T04:30:03.082-08:00අදත් මං ටිකක් පරක්කුයි වගේ...
ඔච්චර බෝයිස් කොලේජ් ...අදත් මං ටිකක් පරක්කුයි වගේ...
ඔච්චර බෝයිස් කොලේජ් තියෙන නුවර එක කොල්ලට ඔච්චර සෙනගක්....
මේ ලෝකේ පුදුම අසාධාරණයි,,,
අපිට එකෙක් වත් නෑ..ශැහ්...
මට නම් හිතෙන්නේ මේ අපේ අයිස් කෙල්ලගේ කතාවම තමයි...අපිට බොරුව දානවා නේ..
මෙච්චර ඇත්ත වගේ ලියන්නේ ඒකනේ...(හැකැස්)
හප්පේ ඇත්තටම කෙල්ලෝ එකතු වුනාම මෙහෙමෙයි...මුන්ටත් ඇත්තට ඈ....
කොටස නම් ලස්සනයි ..මට හිනා ත් ආවා සමහර තැන් වල...
ඉතිරියත් බලාපොරොත්තුවෙන්..ඇඩ් නම් එපා හොඳේ..ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-53760109638085483332011-11-11T21:29:46.935-08:002011-11-11T21:29:46.935-08:00@(අයි කෙ) : ඔයා හරි ඉසුරු... ඔයා කතාවම නෙරා අයි...@(අයි කෙ) : ඔයා හරි ඉසුරු... ඔයා කතාවම නෙරා අයියලත් කියනවා.. ඒක ඔයාට තේරුණේ ඔයා මගේ හොඳ යාලුවෙක් නිසයි. ස්තූතියි ගොඩක්.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-88136556404209069392011-11-11T21:05:12.247-08:002011-11-11T21:05:12.247-08:00hmmm...mama oyawa hariyatama therum ganna tharam a...hmmm...mama oyawa hariyatama therum ganna tharam asraya karala nathi unata mata hithenawa mandahasige samahara gathiguna oyatath thiyenawa kiyala... eka ehemada??(අයි . කෙ)https://www.blogger.com/profile/09249750206328886290noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-14139618061946647472011-11-11T21:03:21.860-08:002011-11-11T21:03:21.860-08:00@Mithuru :ඇත්තටම ඔයා හරි... දැන් තමයි කතාව හරියටම ...@Mithuru :ඇත්තටම ඔයා හරි... දැන් තමයි කතාව හරියටම පටන් ගන්නේ.. ස්තූතියි යාළුවා. ඉක්මනටම ලියනවා.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-34411532493101150342011-11-11T21:00:30.063-08:002011-11-11T21:00:30.063-08:00@මධුරංග අයියා: ඔව් අයියා අපරාදේ කියන්න බෑ නුවර කොල...@මධුරංග අයියා: ඔව් අයියා අපරාදේ කියන්න බෑ නුවර කොල්ලොන්ගෙන් අහේනියක් නෑ... ඒත් ඉතින් 'ඒ ගොඩක් කෙල්ලොන්ගේ හැටි බං. කොල්ලොන්ගේ ඉස්කෝලවල ෆේමස් කැරැක්ටර්ස් වලට නමට හරි ලව් කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා' මේ කතාවත් ඇත්ත..

බලමුකෝ මධූ අයියගේ අනාවැකිය හරියයිද කියලා.. හිකිස්.. මගේ කතාව ද නේ?? බලමුකෝ බලමුකෝ.. :) :) හැමදාම වගේ අදත් ස්තුතියි අයියා... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-64720633370886684692011-11-11T20:52:50.015-08:002011-11-11T20:52:50.015-08:00@සිහින කොදෙව්ව : හි හි... ස්තූතියි යාළුවා මේ පැත්ත...@සිහින කොදෙව්ව : හි හි... ස්තූතියි යාළුවා මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරාට.. :) :)

@Anonymous : ස්තූතියි යාලු...ඉතුරු කොටස් ටිකත් ඉක්මනින් ලියන්න තමයි කල්පනාව.. කියවන්න එන්නකෝ... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-38808357704044794522011-11-11T20:48:49.853-08:002011-11-11T20:48:49.853-08:00@නෝටියා : තැන්කූ වේවා කිව්වලු.. :) :) අපිත් ආසයි ඒ...@නෝටියා : තැන්කූ වේවා කිව්වලු.. :) :) අපිත් ආසයි ඒ කතාව අහන්න...මං දැක්කා නෝටි පෝස්ට්ස් දෙක තුනක් දාල තියෙනවා... තව ටිකකින් එන්නම්කෝ ඒ පැත්තේ...

@ප්රාර්ථනා අක්කි : කතාව ඇත්තද කියලත් වෙලාවක මං කියන්නම්කො.. ස්තූතියි අක්කි.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.com