tag:blogger.com,1999:blog-9138114076923408993.post2294840403246905602..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ 21වන කොටසIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-9138114076923408993.post-36444940030914512212012-02-04T07:58:09.800-08:002012-02-04T07:58:09.800-08:00අන්න අලුත් කොටස ලිව්වෝ... හි හි... ස්තුතියි මග බලා...අන්න අලුත් කොටස ලිව්වෝ... හි හි... ස්තුතියි මග බලාගෙන ඉන්නවට... :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-21659939363149530802012-02-04T07:57:11.879-08:002012-02-04T07:57:11.879-08:00මෙන්න තියෙනෝ අපි එහෙම පොරොන්දු කඩ කරන්නේ නැතෝ... ...මෙන්න තියෙනෝ අපි එහෙම පොරොන්දු කඩ කරන්නේ නැතෝ... :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-37979949941663350992012-02-04T07:55:32.620-08:002012-02-04T07:55:32.620-08:00මගේ රීඩරෙත් සමහර බ්ලොග්ස් අප්ඩේට් වෙන්නේ නෑ මාමේ.....මගේ රීඩරෙත් සමහර බ්ලොග්ස් අප්ඩේට් වෙන්නේ නෑ මාමේ.. මොකක්හරි අවුලක් ඇති. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-8214428173891815772012-02-04T07:20:44.880-08:002012-02-04T07:20:44.880-08:00ආයෙත් අහලා.........ආයෙත් අහලා.........M@dboYhttps://www.blogger.com/profile/03913641907090575095noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-83818515955065220122012-02-04T06:41:47.530-08:002012-02-04T06:41:47.530-08:00හය්යෝ තාම නැනේ....හය්යෝ තාම නැනේ....dream boyhttps://www.blogger.com/profile/01099387786660471301noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-44084308748839147042012-02-04T04:58:41.458-08:002012-02-04T04:58:41.458-08:00senasurada kathava danava kivva.thama ne.bohoma ke...senasurada kathava danava kivva.thama ne.bohoma kethai!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-23124391970093858712012-02-04T04:05:22.981-08:002012-02-04T04:05:22.981-08:00රීඩර් එකට දාගත්තට අප්ඩේට් වෙලා නං තිබුන් නෑ, හැබැය...රීඩර් එකට දාගත්තට අප්ඩේට් වෙලා නං තිබුන් නෑ, හැබැයි මේ දවස් වල ගූගල් අංජ බජල් ඒ නිසාද දන්නෑ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57968155101980198072012-02-04T02:55:02.169-08:002012-02-04T02:55:02.169-08:00කතාව පරිකල්පනයෙන් ලිව්ව එකක් ද නැත්තම් ඇත්ත කතාවක්...කතාව පරිකල්පනයෙන් ලිව්ව එකක් ද නැත්තම් ඇත්ත කතාවක්ද කියලා ළඟදීම කියන්නම්කො.. හික් හික්.. :P

ඔයා නුවර එන දවසක් තියේ නම් කලින් මට කියන්න. එතකොට වරද්දන්නෙ නැතුව පාර කියල දෙන්නම්කෝ අනිවා.. හොයාගන්න අමාරු නෑ..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-20454029230204418032012-02-04T02:51:03.098-08:002012-02-04T02:51:03.098-08:00කමක් නෑ බොලවූ.. ඒක ආදරණීය සිහිවටනයක් නේ.. ;)කමක් නෑ බොලවූ.. ඒක ආදරණීය සිහිවටනයක් නේ.. ;)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-40201844332023602032012-02-02T10:29:21.805-08:002012-02-02T10:29:21.805-08:00//මවාපාලා කියන්න යනවට වඩා, යථාර්තයට ළඟ ගතියක් දැනෙ...//මවාපාලා කියන්න යනවට වඩා, යථාර්තයට ළඟ ගතියක් දැනෙනවා එතකොට.. //

දැන් මේ කියන්නේ මේවා ඔයා හිතලා ලිව්වා කියලද ඈ.....ඔයාගේ පරිකල්පන මෙව්වා එක නම් උපරිමයි එහෙනම්....මේවා ඇත්තටම ඒ වෙලාවෙදි වෙන හිතෙන එව්වනේ.

ලව් ස්පොට් ගැන එයාගේ දැනුම අති දුරුවලය.මල් වත්තට යන පාරවත් දැනගෙන හිටියේ නැතය.පැය ගනනක් මහකන්දට රු15ක් වැනි සුළු මුදලකට තරණය කලේත් ඒකමය හි හි....දැන් හයිස්කූල් එක හොයහන්කෝ ඉතින්..ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-91240724501050280102012-02-02T10:23:42.698-08:002012-02-02T10:23:42.698-08:00හ්ම් හ්ම් මාත් මගේ හොඳම යාළුවෙක් එක්ක ඇඳුමක් ගන්න ...හ්ම් හ්ම් මාත් මගේ හොඳම යාළුවෙක් එක්ක ඇඳුමක් ගන්න ගියා ඒ මොහොතට ලස්සනට යන්න එපැයිනේ ඒත් ඒ අළුත්ම ඇඳුම ඇඳගෙන ගියාට මගේ ආදරී ආවේ නෑනේ හලේ....දෙවෙනි දවසේ අතට අහුවෙච්චි ඇඳුමක් ඇඳන් ගියා ෂුවර් නැතිකමට මේං බොලේ ආවනේ එදා....ඒ ඇඳුම මම තාම අරන් තියලා තියෙන්නේ හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-84608479064468944232012-02-01T21:06:24.091-08:002012-02-01T21:06:24.091-08:00ආහා...... ඔය කට්ටියටම අතීතේ මතක් වෙලා තියෙන්නේ.......ආහා...... ඔය කට්ටියටම අතීතේ මතක් වෙලා තියෙන්නේ.... මාරම සතුටුයි අයියේ.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-45601397978935071802012-02-01T21:05:26.627-08:002012-02-01T21:05:26.627-08:00@ඇනෝ: මේ වගේ වැදගත් අවස්ථාවකට අඳින ඇඳුම ගෑනු ළමයෙක...@ඇනෝ: මේ වගේ වැදගත් අවස්ථාවකට අඳින ඇඳුම ගෑනු ළමයෙක්ට ගොඩක් වැදගත්.. මං හිතන විදියට ඒක කොල්ලොන්ටත් පොදුයි.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-22039040539815954872012-02-01T21:04:03.794-08:002012-02-01T21:04:03.794-08:00@ප්‍රර්ථනා අක්කි : ගොඩක් ස්තුතියි අක්කියෝ... හික්...@ප්‍රර්ථනා අක්කි : ගොඩක් ස්තුතියි අක්කියෝ... හික් හික්... මේ වගේ අවස්ථාවකට ඇඳගෙන යන්න ගෑනු ළමයෙකුට ගැලපෙනවා කියලා අක්කි හිතන්නේ මොන වගේ ඇඳුමක්ද? :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-58257189366157835772012-02-01T21:02:21.153-08:002012-02-01T21:02:21.153-08:00හප්පේ...... විශ්මිට වඩා බය වෙලා තියෙන්නේ අපේ වර්ෂා...හප්පේ...... විශ්මිට වඩා බය වෙලා තියෙන්නේ අපේ වර්ෂා නගා නේ.. හි හි... පුළුවන් ඉක්මනට ලියනවා නංගෝ.. සෙනසුරාදට ලියන්නම්කො.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-75160996638933983712012-02-01T21:01:10.130-08:002012-02-01T21:01:10.130-08:00හික් හික්... මොන කරන්නද හලේ... මේවා තමයි පබ්ලිසිටි...හික් හික්... මොන කරන්නද හලේ... මේවා තමයි පබ්ලිසිටි ට්‍රික්ස් කියන්නේ.. (අනේ මං නොදන්නා පබ්ලිසිටි ට්‍රික්ස් නේ? ) :P :PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-62873423647981366732012-02-01T20:59:36.936-08:002012-02-01T20:59:36.936-08:00අහ්හ්...... ඔන්න එහෙනම් වර්ණා අක්කිට පුළුවන් මේ කත...අහ්හ්...... ඔන්න එහෙනම් වර්ණා අක්කිට පුළුවන් මේ කතාවෙන් ආදර්ශයක් ගන්න.. ;)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57230459022520967132012-02-01T20:58:42.942-08:002012-02-01T20:58:42.942-08:00ස්තුතියි පැණි දොඩම්... හික් හික්.. ඉක්මනට ලියන්නම්...ස්තුතියි පැණි දොඩම්... හික් හික්.. ඉක්මනට ලියන්නම්කො ඉතුරු ටිකත්.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-79095353345809603982012-02-01T20:57:39.187-08:002012-02-01T20:57:39.187-08:00ස්තුතියි ගැමියෝ...
මේ විදිය අත්දැකීමක් තියෙන කෙනෙ...ස්තුතියි ගැමියෝ...
මේ විදිය අත්දැකීමක් තියෙන කෙනෙක් කමෙන්ට් කරනකොට ඇත්තටම මේ කතාවට අලුත් වටිනාකමක් එකතු වෙනවා.. මොකද මවාපාලා කියන්න යනවට වඩා, යථාර්තයට ළඟ ගතියක් දැනෙනවා එතකොට..

මේ හමුව ආදරණීය වෙයිද කියලා හරියටම විශ්වාස නැති නිසා විශ්මි කරේ හරිම තෝරාගැනීම කියලා මට දැන් විශ්වාසයි. ආදරය, පරිත්‍යාගය ගැන කියලා දෙන්න 'ගුරු ගීතය' තරම් වටින තෑග්ගක් තවත් කොහෙන්ද?

අහ්හ්... ඩයින්මෝ එක තියෙන්නේ හයිස්කුල් එකට පිටිපස්සේ. දොඩම්වල පාරේ.. ඔයාලගේ අයියා දන්නවා ඇති.. :D :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-69381886183358020202012-02-01T20:51:18.539-08:002012-02-01T20:51:18.539-08:00වෙන කුමක් කියන්නද ඉතින් නේ?? තව දවස් දෙකකින් ලියන්...වෙන කුමක් කියන්නද ඉතින් නේ?? තව දවස් දෙකකින් ලියන්නම්කො අක්කෝ.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-36482183719402521352012-02-01T20:49:05.187-08:002012-02-01T20:49:05.187-08:00පට ගාල සෙනසුරාදට ලියන්නම්කො.. :DDපට ගාල සෙනසුරාදට ලියන්නම්කො.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-14163124079107658842012-02-01T20:48:11.927-08:002012-02-01T20:48:11.927-08:00හික් හික්... ළඟදීම බලාපොරොත්තු වෙන්නකෝ.. අද ලියන්න...හික් හික්... ළඟදීම බලාපොරොත්තු වෙන්නකෝ.. අද ලියන්න හිටියට බැරි වෙයි වගේ.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-52433190123551961632012-02-01T20:47:30.268-08:002012-02-01T20:47:30.268-08:00හික් හික්... මොනවා වුණත් මියුරු අක්කා ඇත්තම කතාව ක...හික් හික්... මොනවා වුණත් මියුරු අක්කා ඇත්තම කතාව කිව්ව එක ගැන නම් සතුටුයි ඕන්.....ස්තුතියි!Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-84988239809134326472012-02-01T20:46:14.682-08:002012-02-01T20:46:14.682-08:00ඔව් නේ..... මං මේ කොටස පටන්ගෙන තියෙන්නේ අලුත් දෙබස...ඔව් නේ..... මං මේ කොටස පටන්ගෙන තියෙන්නේ අලුත් දෙබසකින් නිසා කොටසක් මිස් වෙන්න ඇති කියලා හිතෙන්න ඇත්තේ..
ඊළඟට මොකෝ වෙන්නේ කියලා ඉක්මනින්ම ලියන්නම්කො...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24603277827283482232012-02-01T20:44:46.030-08:002012-02-01T20:44:46.030-08:00සෙට්ටමෝල් වෙයිද කියලා බලමුකෝ... හප්පේ අද නම් ඔන්න ...සෙට්ටමෝල් වෙයිද කියලා බලමුකෝ... හප්පේ අද නම් ඔන්න බණ්ඩාර අයියගේ මූඩ් එක ටිකක් හොඳයි.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.com