tag:blogger.com,1999:blog-9138114076923408993.post4727129179546464518..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ 13වන කොටසIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-9138114076923408993.post-56125132589034662572012-01-13T20:00:38.541-08:002012-01-13T20:00:38.541-08:00mara love ekk ne maru maru nangi makamara love ekk ne maru maru nangi makaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-15850972652715114602011-11-29T05:37:41.177-08:002011-11-29T05:37:41.177-08:00@ක්සැන්ඩර් අයියා : ඔයාට ගොඩක් ස්තුතියි අයියේ... :D...@ක්සැන්ඩර් අයියා : ඔයාට ගොඩක් ස්තුතියි අයියේ... :D :) :)

@ලොකු අයියා : හි හි... ස්තුතියි ලොකු අයියේ.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-34504699663635749612011-11-29T00:35:31.162-08:002011-11-29T00:35:31.162-08:00ජය වේවා.....ඔහොම යං...ඔහොම යං.....ජය වේවා.....ඔහොම යං...ඔහොම යං.....Anonymoushttps://www.blogger.com/profile/16392521525839973997noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-42467943626290092612011-11-28T21:02:09.473-08:002011-11-28T21:02:09.473-08:00දැන් නම් කතාව ලස්සනට යනවා. ගොඩ දවසකින් නේ අවේ...ඔය...දැන් නම් කතාව ලස්සනට යනවා. ගොඩ දවසකින් නේ අවේ...ඔය හොඳට ලියනවා නංගෝ..ජය..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-68236689764743076412011-11-28T19:12:54.356-08:002011-11-28T19:12:54.356-08:00@මහිම මධුරංග : හිකිස්... ඒකනේ නේද? මගුලක් කරනවනේ ම...@මහිම මධුරංග : හිකිස්... ඒකනේ නේද? මගුලක් කරනවනේ මේ විශ්.... :P :P :)
නෑ නෑ.. SMS එකේ තිබුණු දේවල් කියලා ඉක්මනට ඊළඟ කොටස ලියනවා... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-65910819569186131602011-11-28T19:10:30.905-08:002011-11-28T19:10:30.905-08:00@Glimmer නංගා : හි හි.... එක්කෝ හීනයක් ගැන කියනකො...@Glimmer නංගා : හි හි.... එක්කෝ හීනයක් ගැන කියනකොට කලින් කියලා ඉන්න ඕනේ නේද හීනයක් කියලා? :P :)
මං නෙමෙයි නංගා විශ් තමයී නරක ළමයා.... :P
එයාට අදට මේ පොස්ට් ඒකට මෙච්චරයි ලු කතාව කියන්න පුළුවන්..හි හි... තෑන්ක් යූ නංගා... <3 :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-7630867725948789762011-11-28T19:05:50.474-08:002011-11-28T19:05:50.474-08:00@දිනේෂ් අයියා : පුළුවන් ඉක්මනට ලියන්න උත්සාහ කරනවා...@දිනේෂ් අයියා : පුළුවන් ඉක්මනට ලියන්න උත්සාහ කරනවා අයියේ... ස්තූතියි... :)

@සයුරි අක්කි : හි හි.. ඒකනේ නේද? විශ්මි හරි නරක ළමයෙක්... හිකිස්.. :P :PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-49116815466876668722011-11-28T19:03:44.614-08:002011-11-28T19:03:44.614-08:00@ප්‍රර්ථනා අක්කි : ඒකනේ අක්කෝ... නෑ නෑ ..මේ දකින්න...@ප්‍රර්ථනා අක්කි : ඒකනේ අක්කෝ... නෑ නෑ ..මේ දකින්නේ හීනයක් නෙමෙයි. හි හි.... එහෙමද අහන්න ඇත්තේ? අපි බලමුකෝ..

@මධුරංග අයියා : හි හි.. ඒකනේ අයියා.. ඒකනේ අඩු තරමේ පොඩ්ඩක්වත් හිනා වෙලා නෑනේ. ඉතුරු එක ඉක්මනට ලියනවා...
ඉනාවක් කියන්නේ මොකද්ද? හිකිස්.. :P :P අනේ ඕං අපි නම් ඕව දන්නේ නෑ.. අපි පොඩි ළමයි. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-37212048490389435152011-11-28T18:58:23.525-08:002011-11-28T18:58:23.525-08:00@හිතූ අක්කි : අනේ ඒකට කමක් නැතෝ... අක්කිට පහසු වෙල...@හිතූ අක්කි : අනේ ඒකට කමක් නැතෝ... අක්කිට පහසු වෙලාවක කියවල කමෙන්ට් කරන්නකෝ.. :) :)

@මිතුරු : අනේ අම්මෝ... මට නම් බැරියෝ ඕවට වග කියන්න.. හිකිස්... හීනයක් නෙ අනේ දැකල තියෙන්නේ.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-35509609105266361192011-11-28T18:55:19.273-08:002011-11-28T18:55:19.273-08:00@නෝටියා : ඒකනේ.... හීනයක්නෙ බොල දැකල තියෙන්නේ... හ...@නෝටියා : ඒකනේ.... හීනයක්නෙ බොල දැකල තියෙන්නේ... හිකිස්.. :P

@නිසුපා අක්කි : ඒකනේ අක්කෝ... හීනයක් තමයී දැකල තියෙන්නේ.. :) :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-91475935259922665722011-11-28T10:46:33.588-08:002011-11-28T10:46:33.588-08:00magulak karanawa nee
menna meyath patan aran hodam...magulak karanawa nee
menna meyath patan aran hodama thenin kadanna
den hitapahko thawa kalayak balagena SMS eke thibunu dee denagannaමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-68845470657646272332011-11-28T10:23:05.777-08:002011-11-28T10:23:05.777-08:00ane apoy man hithuwe atheteme vish mahima ekke kat...ane apoy man hithuwe atheteme vish mahima ekke katha karala athi kiyala,, maday ithin, ane mahima ewwa msg eke mokakde kiyala dalame post eke end karanam mokak wenawade?? hary narekay akki oya,, dan ithin anik post eke danekan inne epay :( nywy keep writing :D <3Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-28521739070570249142011-11-28T10:10:51.813-08:002011-11-28T10:10:51.813-08:00මොකක්ද අලේ මරු තැනකින් නේ නවත්තලා තියෙන්නේ....මොකක්ද අලේ මරු තැනකින් නේ නවත්තලා තියෙන්නේ....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-51800873229136975262011-11-28T07:40:44.087-08:002011-11-28T07:40:44.087-08:00අනිත් කොයසත් ඉක්මනින් දාන්න...අනිත් කොයසත් ඉක්මනින් දාන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-45480716921015960802011-11-28T06:39:37.569-08:002011-11-28T06:39:37.569-08:00අම්මෝ හීනයක් ගියපු දුරක් !!!
ඒක නෙමෙයි මොකද්ද අර ම...අම්මෝ හීනයක් ගියපු දුරක් !!!
ඒක නෙමෙයි මොකද්ද අර මැසේජ් එකේ තිබ්බේ කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නෑ. මහිම අච්චර රස තේ එක බීලා පොඩ්ඩක්වත් හොදයි කිව්වේ නැද්ද.

ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔයා අර තේ එකට ඉනාවක් දැම්මා නේ. නැත්නම් කෝමද මිස්කෝල් හතරක් තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-59687308552334002112011-11-28T03:44:27.435-08:002011-11-28T03:44:27.435-08:00හලේ,.. මෝකක්ද අප්පා,. හීනයක්ද දැක්කේ,. කමක් නෑ ,.....හලේ,.. මෝකක්ද අප්පා,. හීනයක්ද දැක්කේ,. කමක් නෑ ,.. මේ දෙවෙනි පාර හීනයක් නෙවෙයිනේ,.ශුවර් එකට මහිම අහලා ඇත්තේ who are you??,. කියලා,.. නේ,.??සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-72517691653331048432011-11-28T02:42:36.971-08:002011-11-28T02:42:36.971-08:00අයියෝ ! හීනයක්ද දැක්කේ. ෂික් මට නිකමවත් හිතුනේ නෑ...අයියෝ ! හීනයක්ද දැක්කේ. ෂික් මට නිකමවත් හිතුනේ නෑනෙ.
මේක හරියන්නේ නෑ. හාට් බීට් එක වැඩි වේගෙන එනකොට
කතාව ඉවර වෙනවා. ඊට පස්සෙ හෙන ගේමක් දෙන්න
ඕන ඒක අඩු කරගන්න. ඕං ඉතින් මට හාට් ඇටෑක් හැදුනොත්
ඔයා තමයි ;) :)Mithuruhttps://www.blogger.com/profile/05792685133398384609noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-40743785442033481072011-11-28T02:13:12.677-08:002011-11-28T02:13:12.677-08:00ශික්... මට මේ කතාවෙ ඔක්කොම කියවගෙන එන්න බැරි ව්උනා...ශික්... මට මේ කතාවෙ ඔක්කොම කියවගෙන එන්න බැරි ව්උනානෙ..:( ඒකට හේතුව අනේමංදා මට රීඩරේ අප්ඩේට් ව්එන්නෙ නෑනෙ..හුගක් බ්ලොග් එහෙමයි..මොකද මංදා..:( මට මිස් වුනානෙ දැන් හුගාක්..
මම කතාව ඔක්කොම ලියලා ඉවර වුනාම කියවනවා.ඊටපස්සෙ කමෙන්ට් කරන්නම්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-92030638839552059742011-11-28T01:00:01.031-08:002011-11-28T01:00:01.031-08:00අයියෝ...හීනයක්ද????අයියෝ...හීනයක්ද????Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-48502867384137736682011-11-28T00:49:13.854-08:002011-11-28T00:49:13.854-08:00හම්මේ මෙන්නෝ අලූත් එක දාලා.. ෂිහ්... හීනයක්ද බොල ද...හම්මේ මෙන්නෝ අලූත් එක දාලා.. ෂිහ්... හීනයක්ද බොල දැක්කේ...
:)නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.com