tag:blogger.com,1999:blog-9138114076923408993.post239982188998118922..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ 10වන කොටසIce (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-9138114076923408993.post-69089884108164504402011-11-16T21:29:31.964-08:002011-11-16T21:29:31.964-08:00:) :) ur most welcome akki :):) :) ur most welcome akki :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-81142503811079878762011-11-16T18:50:55.767-08:002011-11-16T18:50:55.767-08:00@Glimmer Girl : ස්තුතියි නංගා....... :)@Glimmer Girl : ස්තුතියි නංගා....... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-50367080182115775262011-11-16T11:09:32.969-08:002011-11-16T11:09:32.969-08:00ade thama akki me blog eke mate hambune ahamben,, ...ade thama akki me blog eke mate hambune ahamben,, harima lassanay kathawe akkige,, digateme liyane,, take care <3Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-52304425319100704452011-11-15T21:36:13.593-08:002011-11-15T21:36:13.593-08:00@ලොකු අයියා : නෑ ලොකු අයියේ.. ඒක සිංහල ටෝන් එකක්.....@ලොකු අයියා : නෑ ලොකු අයියේ.. ඒක සිංහල ටෝන් එකක්...මං ඒක හෙව්වා හැම තැනම upload කරන්න.
මගේ ෆෝන් එකේ නම් තියෙනවා. Audio file එකක් upload කරන හැටි මං දන්නේ නැතෝ.... :P :PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-3866805939472510412011-11-14T20:20:57.115-08:002011-11-14T20:20:57.115-08:00ඔයා ඔය කියන Ring Tone එක මේක නේද.....?
http://www...ඔයා ඔය කියන Ring Tone එක මේක නේද.....?

http://www.mobuniverse.com/wp-content/uploads/2007/02/crazy-dj-frog-mobuniverse-4.mp3Anonymoushttps://www.blogger.com/profile/16392521525839973997noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-39722179768101852302011-11-10T06:37:49.270-08:002011-11-10T06:37:49.270-08:00@ගලයා : හි හි... කෙල්ලෝ එහෙම තමයි... :) :)@ගලයා : හි හි... කෙල්ලෝ එහෙම තමයි... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-92044203301429032892011-11-10T05:49:39.896-08:002011-11-10T05:49:39.896-08:00යන්තං බළලා මල්ල ඇතුලේ කෑ ගහ ගහ ඉඳලා මල්ලෙන් එළියට ...යන්තං බළලා මල්ල ඇතුලේ කෑ ගහ ගහ ඉඳලා මල්ලෙන් එළියට පැන්නා....
"මහීම මං ඔයාට ආදරෙයි..."
බකස්...කෙල්ලෝ මාරයි ඈහ්!ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-66207018304605866752011-11-09T06:39:32.614-08:002011-11-09T06:39:32.614-08:00@ඈනෝනිමස් කොල්ලා : ඔයාල ඉතින් හැමදාමත් කොලු ආතල් ග...@ඈනෝනිමස් කොල්ලා : ඔයාල ඉතින් හැමදාමත් කොලු ආතල් ගැන ලියන එකේ අපි ඉඳල හිටලවත් මෙහෙම ලියන්න එපැයි... හි හි...
ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් වලට.. කතාව continue කරන්න ඔය වචන ලොකු ශක්තියක්... :D :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-23845627476576100582011-11-09T06:15:34.724-08:002011-11-09T06:15:34.724-08:00'අනේ අම්මප මෙහෙමත් කෙල්ලෝ' මහ සංකර විසේකාර...'අනේ අම්මප මෙහෙමත් කෙල්ලෝ' මහ සංකර විසේකාර කෙල්ලො ටිකක්.. හොච් හොච්
ලිඳ ළඟ සංගමේ දාගත්තම අහල පහල ගෙවල් වල අයට දෙයියන්ගෙම පිහිටයි ඉතින්.. අද කතාව පුරාම කෙලි ආතල් තමා නේ.. බලමුකො කට්ටිය මොනවගෙ advice 1k දෙයි ද කියල..
ඔයගෙ free style කතා විලාසය නිසා තමා storiya තවත් රහ වෙන්නෙ..
එල එල.. carry on කරන්ඩකො එහෙනන්..:Pඈනෝනිමස් කොල්ලාnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-31747272611573803822011-11-09T00:06:49.117-08:002011-11-09T00:06:49.117-08:00@ප්රාර්ථනා අක්කි : හි හි.... නැතුව ඇති නේ? එයාගේ...@ප්රාර්ථනා අක්කි : හි හි.... නැතුව ඇති නේ? එයාගේ නම මහිම එහෙම නෙමෙයි නේ? ;);)
ස්තුතියි අක්කි...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-64906070646966289152011-11-08T23:01:56.109-08:002011-11-08T23:01:56.109-08:00ඇත්තටම එයාට කෙනෙක් හිටියොත්, ඒ තරු ඇස් දෙක අමතක කර...ඇත්තටම එයාට කෙනෙක් හිටියොත්, ඒ තරු ඇස් දෙක අමතක කරන්න පුළුවන්ද? දෙවියනේ,.. මම ආදරේ කරන කෙනාගෙත් මම ආසම තරු වගේ දිලිසෙන ඇස් දෙකයි, එයාගේ ලස්සනම ලස්සන හිනාවයි,. දෙන්නම කථා කරන්නේ එක්කෙනා ගැන නෙවෙයි වෙන්න ඇතිනේ,. :) ;)
ලස්සනට කථාව ගලාගෙන යනවා,.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-3772218101309251532011-11-08T19:42:38.331-08:002011-11-08T19:42:38.331-08:00@ලොකු අයියා : බොහොම ස්තුතියි සහෝදරයා මේ පැත්තේ ආවට...@ලොකු අයියා : බොහොම ස්තුතියි සහෝදරයා මේ පැත්තේ ආවට.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-58967873321613649152011-11-08T19:40:44.354-08:002011-11-08T19:40:44.354-08:00@Chamikawp : හි හි... ස්තුතියි සහෝදරයා...
ජයවේවා!@Chamikawp : හි හි... ස්තුතියි සහෝදරයා...
ජයවේවා!Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-65936206858533353572011-11-08T19:39:25.830-08:002011-11-08T19:39:25.830-08:00@මධුරංග :අයියා audio file එකක් upload කරන විදිය දන...@මධුරංග :අයියා audio file එකක් upload කරන විදිය දන්නවද? මං දන්නේ නෑනේ.ඒ tone එක audio එකක්.Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-16098018464503430942011-11-08T08:40:08.933-08:002011-11-08T08:40:08.933-08:00අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එක පැත්තට අවේ...ආපු ග...අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එක පැත්තට අවේ...ආපු ගමන් එක හුස්මට ""මහිම මන්දහාසි" කියෙව්වා....කතාව මරේ මරු..ඔයා ලියන style එක හරි ලස්සනයි. ඊලඟ කොටස ඉක්මනට දාන්න...all the best.Anonymoushttps://www.blogger.com/profile/16392521525839973997noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-19760644694041350242011-11-08T08:18:00.203-08:002011-11-08T08:18:00.203-08:00අපිත් දිගටම බලනවා!!
කතාවනම් නියමටම ලියනවා...ගොඩාක්...අපිත් දිගටම බලනවා!!
කතාවනම් නියමටම ලියනවා...ගොඩාක් දෙනා කියනවා වගේම මේකනම් ඇත්ත කතාවක් වගේ!
ඒ ගැන දැනගන්නත් බලාගෙන ඉන්නවා!
ටෝන් එකත් අප්ලෝඩ් පාරක් දෙන්න හොදේ!!
ජය වේවා!chamikawphttps://www.blogger.com/profile/13742491278307855282noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-7067479294889427352011-11-08T06:37:23.735-08:002011-11-08T06:37:23.735-08:00ඒක කැත ටෝන් එකක් ද ? එහෙනම් ඒක අප්ලෝඩ් කරන්න. මම් ...ඒක කැත ටෝන් එකක් ද ? එහෙනම් ඒක අප්ලෝඩ් කරන්න. මම් ආසයි ඔය කැත වැඩ වලට. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-62604937747517109852011-11-08T06:25:04.922-08:002011-11-08T06:25:04.922-08:00(අයි කෙ) : ඒකනේ.. ඔය ඉන්න විදිය හොඳයි තමයි.. හි...(අයි කෙ) : ඒකනේ.. ඔය ඉන්න විදිය හොඳයි තමයි.. හි හි..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-28396489747417686222011-11-08T06:23:51.949-08:002011-11-08T06:23:51.949-08:00@නෝටි : හි හි... ඇත්ත කතාවක් කියල හිතෙනවා නම් මං ස...@නෝටි : හි හි... ඇත්ත කතාවක් කියල හිතෙනවා නම් මං සාර්ථකයි වගේ. ඉතුරු ටිකත් බලන්නකෝ.. ඔව් ඔව්..ඉක්මනට ලියන්න ඉන්නේ.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-65285185069669104362011-11-08T02:10:51.848-08:002011-11-08T02:10:51.848-08:00hehee..mama kawadawath wenas wena kenek nemei.. :D...hehee..mama kawadawath wenas wena kenek nemei.. :D a hinda me widiha hondai wage thama.. :D(අයි . කෙ)https://www.blogger.com/profile/09249750206328886290noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-61487336081853429892011-11-08T00:08:43.830-08:002011-11-08T00:08:43.830-08:00මේක ඇත්තටම උන දෙයක්ද කතාවක්ද කියලා අහන්න යන්නෑ... ...මේක ඇත්තටම උන දෙයක්ද කතාවක්ද කියලා අහන්න යන්නෑ... ඒත් හිතත් එක්ක බෑ අප්පා.... වෙලාවකට හිතෙනවා ත්රූ ස්ටෝරි එකක් කියලා... ඉවර වෙනකම් බලමුකෝ...

ඉතිරි එපිසෝඞ්ස් ටිකත් ඉක්මනට දාමූ....නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-81370437665313776602011-11-07T20:49:46.733-08:002011-11-07T20:49:46.733-08:00@ක්සැන්ඩර් : හි හි... කස්ටිය මේක කියවලා බනිනවද දන...@ක්සැන්ඩර් : හි හි... කස්ටිය මේක කියවලා බනිනවද දන්නෙත් නෑ 'මෙහෙමත් කෙල්ලෝ' කියලා... ඒත් සංස්කෘතියට පටහැනි නොවි අලුත් විදියට ලෝකේ දකින පරම්පරාව ගැනයි මට ලියන්න ඕනේකම තියෙන්නේ..වැරදි විදියට දකින්න නම් එපෝ...... :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-55745816000198809352011-11-07T20:29:22.830-08:002011-11-07T20:29:22.830-08:00මේකනම් ඇත්ත කතාවක් වෙන්න ඕනේ.. හ්ම්ම්.. කෙල්ලෙක්ගෙ...මේකනම් ඇත්ත කතාවක් වෙන්න ඕනේ.. හ්ම්ම්.. කෙල්ලෙක්ගෙ ජීවිතේ.. මාරයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-25895394897653617292011-11-07T20:22:34.754-08:002011-11-07T20:22:34.754-08:00@(අයි කෙ) :කොහොමත් තමන් කැමති කෙනෙක්ගේ විශේෂතා ...@(අයි කෙ) :කොහොමත් තමන් කැමති කෙනෙක්ගේ විශේෂතා ගොඩක් අපිට පේනවනේ ඉසුරු.. ඔයා ඉතින් ගොඩ ගිහින් නේ ඉන්නේ.. :P :P ඒ විදියටම ඉන්න. එහෙම හොඳයි. හි හි...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-84506135454728719872011-11-07T20:19:40.115-08:002011-11-07T20:19:40.115-08:00@සයුරි : හි හි... ඇත්ත කතාවක් වගේද? ඒ ගැනත් වෙලාවක...@සයුරි : හි හි... ඇත්ත කතාවක් වගේද? ඒ ගැනත් වෙලාවක කියන්නම්කො හොඳේ.. ස්තුතියි.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.com