tag:blogger.com,1999:blog-9138114076923408993.post226677829111308951..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: ~මහිම මන්දහාසි~ [පසු වදන]Ice (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-9138114076923408993.post-61251798023090023602012-10-19T22:19:19.930-07:002012-10-19T22:19:19.930-07:00ගොඩාරියක් ස්තුතියි රෙඩ් අක්කියෝ... කතාව කියවන්න ඇත...ගොඩාරියක් ස්තුතියි රෙඩ් අක්කියෝ... කතාව කියවන්න ඇති කියල මම හිතනවා..
දැන් මං අයෙත් ලියන්න ගත්ත නිසා පාලු නැතුව ඇතිනේ.. හි හි..
ජයම වේවා! :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-56916563616371822642012-10-19T22:17:13.914-07:002012-10-19T22:17:13.914-07:00එලම තමයි.. ස්තුතියි මෝඩ කොල්ලෝ.. :P
ඒ වගේම සමාවෙන්...එලම තමයි.. ස්තුතියි මෝඩ කොල්ලෝ.. :P
ඒ වගේම සමාවෙන්න කමෙන්ට් කරන්න ගොඩක් පරක්කු වුනාට.. :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-72360278607969713232012-10-19T22:15:33.043-07:002012-10-19T22:15:33.043-07:00මං මේ රිප්ලයි එක ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ... මාස...මං මේ රිප්ලයි එක ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ... මාස 7 කට විතර පස්සේ.. සමාවෙන්න ඒ තරම් පරක්කු වුනාට මල්ලියෝ..
ගොඩාක් ස්තුතියි ඔයා දුන්නු සහයෝගයට..
අලුත් කතාවකින් හමුවෙමු!
තැන්කු වේවා! :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-74505902269925166172012-08-22T08:26:44.341-07:002012-08-22T08:26:44.341-07:00ඔන්න මමත් කතාව ඩවුන්ලෝඩ් කරගත්තා..දැන එක හුස්මට කි...ඔන්න මමත් කතාව ඩවුන්ලෝඩ් කරගත්තා..දැන එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.. කතාව කියවලා ආයේ කොමෙන්ටුවක් දාන්නම් හොඳේ.. ජය වේවා

ප.ලි. බ්ලොග් එක පාලුයි අනේ..මොනා හරි ලියන්ඩො..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-51599571328623373942012-04-11T07:11:24.869-07:002012-04-11T07:11:24.869-07:00එළ අයිසො එළඑළ අයිසො එළM@dboYhttps://www.blogger.com/profile/03913641907090575095noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57562365577718252352012-03-23T01:09:56.529-07:002012-03-23T01:09:56.529-07:00හම්මියෝ....:D මගේ පළමවෙනි කමෙන්ට් 1 මම කැමතිම බ්ලො...හම්මියෝ....:D මගේ පළමවෙනි කමෙන්ට් 1 මම කැමතිම බ්ලොග් 1ට දාන්න හිතුවා(ඒක නම් බොක්කෙ පතුලෙන්මයි කියුවෙ:D). අක්කිගෙ කතාවෙ පලවෙනි කොටසෙ ඉදන් මම කියෙවුවා හොදේ. bt blogger කෙනෙක් නෙවේ නිසා comment 1ක්වත් දාගන්න බැරි වුනානෙ. ඒ ඹක්කොම අල්ලලා අද දානවා ලොවෙත් නැති වෙන්න ඕන්. හිහි........
ඒත් ඉතින් කොල්ලට කියන්න දෙයක් ඉතිරිවෙලා නෑනොවැ. උඩ කස්ටිය හැම දෙයක්ම කියලනේ.... අක්කි නුවර වටේ place අල්ලලා ලියපු 1 නම් පට්ට. කතාව කියවද්දී කොල්ලට නම් සීන් මැවිලා පෙනුනා නිකන් හින්දි පිචර් 1ක් වගේ.
ඒත් අක්කිගෙ මොබයිල් සයිට් එක ටිකක් develop කරොත් හොදයි වගේ. coz අපි වගේ mobile phn 1න් net එන අහිංසක පුග්ගලයො කන කට්ට එසේ මෙස් නැ නොවැ.
any way great job අක්කි.... කියවනව නම් මෙන්න කතා.සිරාවටම... wish u all da best වේවා.....!පිස්සු කොල්ලාhttps://www.blogger.com/profile/10542226806409660533noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-75047755766412111412012-03-10T08:29:24.726-08:002012-03-10T08:29:24.726-08:00හලේ........... බොහොම ස්තුතියි පුංචි කෙල්ලේ.. මේවා ...හලේ........... බොහොම ස්තුතියි පුංචි කෙල්ලේ.. මේවා බලලා නරක වෙනවා එහෙම නෙමෙයි ඔං....... :DDDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-30188846819138392552012-03-10T08:27:33.722-08:002012-03-10T08:27:33.722-08:00හලේ.......... ගොඩක් ස්තුතියි මලයෝ කරපු උදව්වට... ...හලේ.......... ගොඩක් ස්තුතියි මලයෝ කරපු උදව්වට... :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57422095328995747012012-03-10T05:58:12.285-08:002012-03-10T05:58:12.285-08:00අපි මහිමටයි, විශ්මිටයි එයාලගේ ආදර ලෝකේ ගොඩ නගා ගන්...අපි මහිමටයි, විශ්මිටයි එයාලගේ ආදර ලෝකේ ගොඩ නගා ගන්න ඉඩදෙමු නේ?. ප්‍රශ්න ජීවිතේට පන්නරයක් කරගෙන ආදරෙන් ඉන්න ලැබේවා කියලා විතරක් ප්‍රාර්ථනා කරමු.. :)))

math ehema hithanava akki.. jaya wewa!
you have a very bright future.keep up writing!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-28506025151376274262012-03-09T19:05:26.468-08:002012-03-09T19:05:26.468-08:00ඩව්න්ලෝඩ් බැරි වෙච්චි කට්ටිය මෙතෙන්ට යන්න. ඕක ප්‍ර...ඩව්න්ලෝඩ් බැරි වෙච්චි කට්ටිය මෙතෙන්ට යන්න. ඕක ප්‍රොක්සි අව්ලක්ලු. මං කලිං හිතං හිටියෙ මීඩියාෆයර් එකට හෙණ ගහලයි කියලා :) ඔය බ්ලොගට ගිහිං කියල තියන වැඩ ටික කරාම ඩව්න් පුලුවං!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-59893274962425998502012-03-09T18:23:21.567-08:002012-03-09T18:23:21.567-08:00අහ් ඒකනේ ඒකනේ....... හි හී..... ගොඩක් ස්තුතියි සෑම...අහ් ඒකනේ ඒකනේ....... හි හී..... ගොඩක් ස්තුතියි සෑමා! :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-84906294276468909042012-03-09T18:21:32.705-08:002012-03-09T18:21:32.705-08:00තැන්කූ වේවා සහෝදරයා! දිගටම කතාව කියවන්න එකතු වුණාට...තැන්කූ වේවා සහෝදරයා! දිගටම කතාව කියවන්න එකතු වුණාටත් ගොඩක් ස්තුතියි.. :DD

අපොයි පොඩ්ඩක්වත් හිතට ගත්තේ නෑ, සුට්ටක් විතර උඩ ගියා... හි හී........ දැන් පහලට ඇවිත් ඉන්නේ..
අයෙමත් ගොඩාක් ස්තුතියි..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-86932164578807184652012-03-09T17:20:21.537-08:002012-03-09T17:20:21.537-08:00අප්පද බොල මෙච්චර දේවල් වෙලා සුබ පතන්න ලේට් වුනා නො...අප්පද බොල මෙච්චර දේවල් වෙලා සුබ පතන්න ලේට් වුනා නොවැ.. සොරි..

ජය පතමි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-57475555949694716872012-03-09T07:40:57.754-08:002012-03-09T07:40:57.754-08:00පට්ටම ආදරනීයයි.. පට්ටම තාත්විකයි.. ආයෙ සුපිරියටම ල...පට්ටම ආදරනීයයි.. පට්ටම තාත්විකයි.. ආයෙ සුපිරියටම ලියල තියෙනව.. දිගටම කියවන්ඩ ආස හිතුනා.. ඔය බ්ලොග් 1ක කතාවක් දිගටම කියෙව්වමයි.. මෙක කියෙව්වම හිතෙනව ඔයත් සුන්දර අදහස් තියෙන දගකාර කෙල්ලෙක් කියල..(දෑන් ඔන්න හිතට ගන්නව එහෙම නෙවෙයි ඈ..) හෙහ් හෙහ්
දිගටම මෙහෙම ලස්සනට ලියන්ඩ සුභ පතනවා..ඈනොනිමස් කොල්ලාnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-13303359269587357902012-03-09T05:00:28.927-08:002012-03-09T05:00:28.927-08:00ගොඩක් ස්තුතියි මලයෝ... ඊ බුක් එක ඩවුන් කරගත්තටත් බ...ගොඩක් ස්තුතියි මලයෝ... ඊ බුක් එක ඩවුන් කරගත්තටත් බොහොම ස්තුතියි.. :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-2895469184310079062012-03-09T04:59:02.134-08:002012-03-09T04:59:02.134-08:00හපෝ..... අසර් අයියා රණ්ඩු කෙක්කක්නේ.. :PPහපෝ..... අසර් අයියා රණ්ඩු කෙක්කක්නේ.. :PPIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-48874158655422426032012-03-09T04:56:14.080-08:002012-03-09T04:56:14.080-08:00වලියක් වලියක්... හික් හක්..වලියක් වලියක්... හික් හක්..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-41382876962272495482012-03-09T04:54:52.783-08:002012-03-09T04:54:52.783-08:00:P:PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-17933038635909266372012-03-09T04:54:05.853-08:002012-03-09T04:54:05.853-08:00හි හී......හි හී......Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-33360541352390955542012-03-09T04:52:35.416-08:002012-03-09T04:52:35.416-08:00ඒකට කමක් නැතෝ... :DDඒකට කමක් නැතෝ... :DDIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-59374499018591518862012-03-08T23:32:12.155-08:002012-03-08T23:32:12.155-08:00අලුත් එකකට ආසිරි පතනව කලා කාරයත් ඔන්න.මටනම් වැඩ කර...අලුත් එකකට ආසිරි පතනව කලා කාරයත් ඔන්න.මටනම් වැඩ කරනව අක්කේකලාකාරයාhttps://www.blogger.com/profile/14600102790726625185noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-63232136116323284272012-03-08T12:25:12.159-08:002012-03-08T12:25:12.159-08:00ඉංග්‍රීසියෙන්ද ?ඉංග්‍රීසියෙන්ද ?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-86997945650039950152012-03-08T12:20:18.124-08:002012-03-08T12:20:18.124-08:00එකේ ඉඳන් දහයට ගනින්න...එතකොට කේන්තිය පහවගොස් දැහැම...එකේ ඉඳන් දහයට ගනින්න...එතකොට කේන්තිය පහවගොස් දැහැමි සිතක් පහල වෙයි....

යාලුවෙක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-42914235762068504302012-03-08T10:51:28.559-08:002012-03-08T10:51:28.559-08:00හිතුවක්කාරී මට කේන්ති ගියාම හරි සැරයි.මාව කේන්ති ග...හිතුවක්කාරී මට කේන්ති ගියාම හරි සැරයි.මාව කේන්ති ගස්සන්න එපා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-43864598685502008632012-03-08T09:04:07.546-08:002012-03-08T09:04:07.546-08:00මෙයාට ඔව්වට වෙලා නෑනෙ අයිස් නගෝ.. මෙයාට ඊටවඩා වැඩ ...මෙයාට ඔව්වට වෙලා නෑනෙ අයිස් නගෝ.. මෙයාට ඊටවඩා වැඩ තියෙනවාලු, එක එක්කෙනාගෙ ඕපදූප හොයනන් එහෙම..;)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com