tag:blogger.com,1999:blog-9138114076923408993.post1402150673784706963..comments2023-10-07T03:39:27.654-07:00Comments on Iceගේ කොලම: තැන්කූ ඔරකලයෝ !! තැන්කූ ඉන්ෆොටෙක් !!Ice (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-9138114076923408993.post-31014242142613399702014-09-08T07:33:58.412-07:002014-09-08T07:33:58.412-07:00@Ayesha- මම නමි අනාතවෙලා නන්නත්තාර වුනා 2010 (ඔය බ...@Ayesha- මම නමි අනාතවෙලා නන්නත්තාර වුනා 2010 (ඔය බැජ් එකේම තමා)සයිකෝhttp://psycocrimes.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-54781000128528332912012-02-11T21:54:34.847-08:002012-02-11T21:54:34.847-08:00මිශ්ර පාසලකට නොයෑමේ පල විපාක අද ඕනෙවටත් වඩා විඳින...මිශ්ර පාසලකට නොයෑමේ පල විපාක අද ඕනෙවටත් වඩා විඳිනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-41702318249080826412011-12-20T00:15:15.845-08:002011-12-20T00:15:15.845-08:00දැං "කට්ටි පනිනවා" කියල එකට අපේ කට්ටිය ක...දැං "කට්ටි පනිනවා" කියල එකට අපේ කට්ටිය කියන්නෙ "ෂෝට් ලීව්" යනව කියල. පොඩි වැදගත්කමක් තියනවනෙ. නැත්තං පාරකදි දන්න කියන කවුරු හරි "මොකෝ කලින්?" කියල එහෙම ඇහුවම "අද කට්ටි පැන්න" කියන්න නිකං මොකක්ද මොකක්ද වගේනෙ :PAnonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-18308258671782490742011-12-19T19:40:57.862-08:002011-12-19T19:40:57.862-08:00@chanakalin : අපේ අම්මෝ... එහෙනම් ඔයා මල්ලි... මං ...@chanakalin : අපේ අම්මෝ... එහෙනම් ඔයා මල්ලි... මං 2010 උ/පෙළ... හිකිස්...අර ෂෝර්ට් ලීව් කතාවක් කිව්වා නිසා මං හිතුවේ ජොබ් එකක් කරනවා කියලා.. :PP

@මගේ දින පොත : අඳුර ගන්න ලැබීම සතුටක් සහෝදරයා... මෙතන කමෙන්ට් කරලා තියෙන මතකයන් අපේ අපේ බැච් එකේ ඔයාලගේ බ්රාන්ච් එකේ කෙනෙක්.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-6856789986284557982011-12-19T10:18:32.817-08:002011-12-19T10:18:32.817-08:00හමිමෝ infortec සහෝදරියක් මුණ ගැසීමත් සතුටක්... මම ...හමිමෝ infortec සහෝදරියක් මුණ ගැසීමත් සතුටක්... මම 2011/2012 batch එකේ ......හැබැයි අපි නමි නුගේගොඩ එකේ......මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-45967439352554294992011-12-19T09:42:03.819-08:002011-12-19T09:42:03.819-08:00@Ice,
හැක්...අයියෙ...
මම 2012 උ/පෙ කාරයෙක් :P@Ice,
හැක්...අයියෙ...
මම 2012 උ/පෙ කාරයෙක් :PAnonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-76449196032495781552011-12-18T20:14:08.972-08:002011-12-18T20:14:08.972-08:00@gladiator : සරුත් ඇවිල්ලනේ මේ පැත්තේ.... :) ස්තුත...@gladiator : සරුත් ඇවිල්ලනේ මේ පැත්තේ.... :) ස්තුතියි රුසිරු සර්.. ක්ලාස් එකේ ඒ තරම් පිස්සු වැඩ කරන්න අපිට ලැබෙන්නේ නෑ සර්ලා වගේ ආදරණීය ගුරුවරු ටිකක් අපිට හිටියේ නැත්තන්... කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ ලස්සන කාලේ නම්..ඒ හැමදේටම පින් සර්... :)))

@chanakalin :හපොයි... මාර වැඩේනේ ඒක... ඒක නම් ඇත්ත අයියේ.. ස්තුතියි මේ පැත්තේ ආවට... :)))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-10543968051511366932011-12-18T20:08:29.871-08:002011-12-18T20:08:29.871-08:00@මතකයන් :ඔව් නේ... මං ඔයාව දන්නවා නේන්නම්... මට නෙ...@මතකයන් :ඔව් නේ... මං ඔයාව දන්නවා නේන්නම්... මට නෙරා අයියා කිව්වා... :)))

@ලලා : අනිවා අනිවා... :))ගොඩක් මතක් වෙනවා.Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-64192441927105322842011-12-18T10:31:06.599-08:002011-12-18T10:31:06.599-08:00මිශ්ර පාසලක අගය තේරෙන්න අපේ පන්තියට එන්න ඕනෙ. කොල...මිශ්ර පාසලක අගය තේරෙන්න අපේ පන්තියට එන්න ඕනෙ. කොල්ලො 4යි කෙල්ලො 5යි. පිස්සු කෙලින්න ගත්තම ආයෙ 20 - 30 ඉන්න පන්ති පරාදයි. ටික දෙනෙක් විතරක් ඉන්න ග්රෑප් එකක සේරමල එක්කෙනෙක් කියන හැඟීම ගොඩක් තියනව.

හොඳම දේ අපේ සෙක්ෂන් එකේ ෂෝට් ලීව් දාල වාර්තාව තියල තියෙන්නෙත් කෙල්ලෙක්. එයාගෙම නිවුන් සහෝදරය පන්තියෙ ඉද්දි අක්ක කලින් පැනල ගෙදර.

අවසන් නිගමනය :- සියළුම පාසල් මිශ්ර පාසල් කල යුතුය.Anonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-76440659930596401232011-12-18T06:13:07.029-08:002011-12-18T06:13:07.029-08:00ICE මගෙ පුතේ.......උඹලා දීපු මතකයන් අපිට සදාකාලික ...ICE මගෙ පුතේ.......උඹලා දීපු මතකයන් අපිට සදාකාලික සුවයක් ගෙනත් දුන්නා..ඒකට thank you wewa.....මම ගොඩක් දේ කියන්න යන්නෙ නෑ කියනවට වඩා උඹල මාව දන්න හන්දා.....උඹල හැමෝටම ජය...!!!!!!
මම කවුරුත් දන්න, Cyber Awakashaye Gladiator....
one-nd-only රුසිරු(රුසි)gladiatorhttps://www.blogger.com/profile/09432110590310606170noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-55371338492652216152011-12-03T06:08:40.413-08:002011-12-03T06:08:40.413-08:00elz...mtak wenwa hema welawema....elz...mtak wenwa hema welawema....lalaahttps://www.blogger.com/profile/12474262881474240685noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-10277881280735668542011-11-30T01:17:16.941-08:002011-11-30T01:17:16.941-08:00@ ice - oya mawa hodata dannawa :P@ ice - oya mawa hodata dannawa :Pමතකයන්https://www.blogger.com/profile/00766292104193864715noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-92065988282311883122011-11-28T00:31:54.903-08:002011-11-28T00:31:54.903-08:00@Uma : අනේ... ඔයත් ඇවිල්ලා... එහනම් තැන්කූ කිව්වා ...@Uma : අනේ... ඔයත් ඇවිල්ලා... එහනම් තැන්කූ කිව්වා ස්වීට් හාර්ට්... Ummmmmmmmmaaaaa... :* :) :D :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-22932377330352348142011-11-28T00:30:08.497-08:002011-11-28T00:30:08.497-08:00@:මනූManu: මේ පැත්තේ ආවට ස්තුතියි සහෝදරයා... :):)
...@:මනූManu: මේ පැත්තේ ආවට ස්තුතියි සහෝදරයා... :):)

@Suri : ඒක නම් ඇත්තම තමයි සහෝදරයා.. ස්තුතියි..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-24926163191957856872011-11-27T23:56:48.942-08:002011-11-27T23:56:48.942-08:00ane shoooooooooooooooooi ice.ummmmmmmmmmmmmmmmmmmm...ane shoooooooooooooooooi ice.ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaa.........Umahttps://www.blogger.com/profile/07483815712677776259noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-22094024571396423242011-11-27T08:51:17.292-08:002011-11-27T08:51:17.292-08:00තමන් ගේ ඉස්කෝලෙ කාලෙ ඔය එක එක institute වල කරපු වැ...තමන් ගේ ඉස්කෝලෙ කාලෙ ඔය එක එක institute වල කරපු වැඩ තමා ජීවිතකාලෙටම රහ කරලා කියන්න පුලුවන් වෙන්නේ.

"කවදහරි මගේ ළමයින්ව දන්නේ නම් මිශ්ර පාසලකට කියල දැන්ම තීරණේ කරලාතියෙන්නේ..." ඒක නම් නියමයි :D :PSurihttps://www.blogger.com/profile/16153380380833839437noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-15832854064704895162011-11-27T04:46:11.451-08:002011-11-27T04:46:11.451-08:00හැමෝගෙම ජීවිත වල පුංචි පුංචි මතකයන් තියනවා.ඒ මතකයන...හැමෝගෙම ජීවිත වල පුංචි පුංචි මතකයන් තියනවා.ඒ මතකයන් අනිත් අයත් එක්ක බෙදා ගන්න එකත් සුන්දර අත්දැකීමක්:මනුවාManuwa:https://www.blogger.com/profile/03646834302257232120noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-49100995818367720992011-11-26T19:51:03.917-08:002011-11-26T19:51:03.917-08:00@නෙරා අයියා : ආහ්...ඔයත් ඇවිල්ලා... තෑන්ක්ස් මගේ අ...@නෙරා අයියා : ආහ්...ඔයත් ඇවිල්ලා... තෑන්ක්ස් මගේ අයියා.. ඊළඟට ISS ගැන තමයි ලියන්න හිතාගෙන ඉන්නේ.. මතකනේ ඒ ගමන??? ආයේ පිස්සුවක් ඇතේ... හිකිස්..
ආහා.... බැන්න නෙමෙයි. ඇත්තටම ඔයා ගැන දෙන්න නිර්වචන ගොඩයි. කොහොම හඳුන්වා දෙන්නද කියල හිතාගන්න බැරිවුණා.. ඒකයි.. තැන්කූ තැන්කූ අයියා... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-70583763346182215882011-11-26T19:44:44.593-08:002011-11-26T19:44:44.593-08:00@මතකයන් : අනිවා අනිවා සහෝදරී... මාත් එහෙනම් ඔයාව ද...@මතකයන් : අනිවා අනිවා සහෝදරී... මාත් එහෙනම් ඔයාව දන්නවා ඇති නේ.. :) :) ඊළඟ කතාව ISS ඒක ගැන.. :)

@අසරණයා : හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑනේ සහෝ... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-37030464507811700072011-11-26T19:41:42.697-08:002011-11-26T19:41:42.697-08:00@Mithuru : හිකිස් .... ඒක නේන්නම්... මාත් බැලුවේ ම...@Mithuru : හිකිස් .... ඒක නේන්නම්... මාත් බැලුවේ මේ කවුද බොලේ මේ කියල.. හි හි...

@වර්ණා : ඒක නම් ඇත්ත. ඔයා ආයෙත් ලියන ඒක ගැන සතුටුයි. ඒ යාළුවො ගැනත් දැනගන්න ආසාවෙන් ඉන්නවා... :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-13399359458345250082011-11-26T09:37:27.410-08:002011-11-26T09:37:27.410-08:00e kiyanne nanga marama lassnaii... ara man kiyapu ...e kiyanne nanga marama lassnaii... ara man kiyapu vidihata anith evath liyala danda... lassnai godak.. e kalte hitha yanva dannema nathuwa ...... ahaa eka nemei නෙරා අයියා ( දීමට නිර්වචන බොහෝමයි) me mokadda me ahaaa ??? bennavth da mata ??? he heeeeeeeee jaya wexxx nango digatama karagena yanda me vede fattaiiiNeranjanhttps://www.blogger.com/profile/11195726149444610910noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-13452468009451773742011-11-26T08:13:30.787-08:002011-11-26T08:13:30.787-08:00මාත් ගියේ මික්ස් එකකට.ඒක නිසා අද මං ගැහැණු ළමයි ග...මාත් ගියේ මික්ස් එකකට.ඒක නිසා අද මං ගැහැණු ළමයි ගැන අමුතුවට හිතන්නේ නෑඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-935999636750624412011-11-26T02:53:45.692-08:002011-11-26T02:53:45.692-08:00oya kattiya gen godak ayawa mamath dannawa.
mamat...oya kattiya gen godak ayawa mamath dannawa.
mamath oya institute ekema colombo branch eke ne. :D ehema welath api branches tika hari ekathui neda ayesha :Dමතකයන්https://www.blogger.com/profile/00766292104193864715noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-53150302142365613302011-11-26T01:10:27.403-08:002011-11-26T01:10:27.403-08:00හ්ම්ම් මෙහෙම යාළුවො ඉන්න එක ගොඩාක් හොදයි.. මටත් ඉන...හ්ම්ම් මෙහෙම යාළුවො ඉන්න එක ගොඩාක් හොදයි.. මටත් ඉන්නවා මෙහෙම සෙට් එකක් :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9138114076923408993.post-58563685689729678132011-11-25T19:50:34.316-08:002011-11-25T19:50:34.316-08:00ලීවින්ග් බැච් එකේ.කැන්ඩි බ්රාන්ච් එකේ නෙමෙයි.අපෝ ...ලීවින්ග් බැච් එකේ.කැන්ඩි බ්රාන්ච් එකේ නෙමෙයි.අපෝ මෙයා බයවෙලා තියෙන තරම්. හූ හූ :P:P කැන්ඩි බ්රාන්ච් එකේ වුනානම් මෙයාට පොළව පලාගෙන යන්න වෙයිනෙ මං නොදන්න මට පාට් දාන එකා මොකාද කියලා:D =))Mithuruhttps://www.blogger.com/profile/05792685133398384609noreply@blogger.com